වඩාගෙන ගහන කසුනුයි, ජම්ගි සරතුයි ඩීල් ලු ගුපියනේ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    කසුන් එක්ක ජම්ගි සරත් ඩීල් එකක් දාලා කියන එක ඇහුනම නම් හිනා ගියා, මොකක්ද ඒ ඩීල් එක කියලා දැනගන්නත් ආසයි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,741
    113
    රටේ ප්‍රශ්ණ යට ගහන්න ජෙප්පෝ කස්සප කෙනෙක් අල්ලන් දඟලනවා...පාස්කු ප්‍රහාරය කරේ ඉන්දියාව කියලා නලින්ද ජයතිස්ස කියපු කථාව හරි..ඒකේ රිසාල්ට් ඵක තමයි ඉන්දියාවට නටවන්න පුළුවන් රූකඩ පාලකයෙක් බලයට පත් කර ගැනීම..

     
    • Like
    Reactions: eksudda and Tonto

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,057
    1
    59,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ ප්‍රශ්ණ යට ගහන්න ජෙප්පෝ කස්සප කෙනෙක් අල්ලන් දඟලනවා...පාස්කු ප්‍රහාරය කරේ ඉන්දියාව කියලා නලින්ද ජයතිස්ස කියපු කථාව හරි..ඒකේ රිසාල්ට් ඵක තමයි ඉන්දියාවට නටවන්න පුළුවන් රූකඩ පාලකයෙක් බලයට පත් කර ගැනීම..


    රටේ ප්‍රශ්න අමතක කරන කොන්ත්‍රාත් එක කරේ කසුන්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,020
    6,186
    113
    උම්මග්ග ජාතකේද කොහෙද තියෙනවා බ්‍රහ්මදත්ත රජ්ජුරුවො එක එක ක්‍රම දදා ෆේල් වෙවී කොහොමහරි විදියකින් මියුළු නුවර අල්ලගන්න කරන උප්පර වැට්ටි.😂

    නිකන් දියරකුස් හැමපාරම මොන උප්පර වැට්ටියක් දාලහරි දොස්තර හොදහිත අල්ලගන්න ට්‍රයින්ග් කරනව වගෙ

    අනුරටත් උනෙ ඒවගෙන් වැඩක්.පොරට නින්දක් නෑ සිහියක් නෑ කොහොමද මේක ඔතනින් යවාගන්නෙ කියල දාඩියත් දානව ඇති 😁

    නුවරින් පාගමන පටන් ගත්තදා ඉදන් එක එක උප්පර වැට්ටි දාල,එක එකා බස්සල,පොලිසියෙන් එවල,වලිකාරයො එවල,උසාවි ගිහින්,එක්කො නගරසභාවෙන් ඊයෙ එවල,එක්කො බේබද්දෙක් එවල නොයෙක් විදිහෙන් ට්‍රයින්කරා..

    😂😂😂

    ඒ එක්කම මේකට උඩින් වෙන නිව්ස් මවල,එක්කො ලොකු ඩ්‍රග්ස් ස්ටොcක් ඇල්ලුව, ධාරණිපාත කුනාටු එනවා කියල...අනේ මන්ද ජාතක කතා රිපීටින්...ඕක කෙයා නොකර හිටියනම් ඔච්චර හිට් වෙන්නෑ
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,720
    1,183
    113
    Negombo paththe thama
    උම්මග්ග ජාතකේද කොහෙද තියෙනවා බ්‍රහ්මදත්ත රජ්ජුරුවො එක එක ක්‍රම දදා ෆේල් වෙවී කොහොමහරි විදියකින් මියුළු නුවර අල්ලගන්න කරන උප්පර වැට්ටි.😂

    නිකන් දියරකුස් හැමපාරම මොන උප්පර වැට්ටියක් දාලහරි දොස්තර හොදහිත අල්ලගන්න ට්‍රයින්ග් කරනව වගෙ

    අනුරටත් උනෙ ඒවගෙන් වැඩක්.පොරට නින්දක් නෑ සිහියක් නෑ කොහොමද මේක ඔතනින් යවාගන්නෙ කියල දාඩියත් දානව ඇති 😁

    නුවරින් පාගමන පටන් ගත්තදා ඉදන් එක එක උප්පර වැට්ටි දාල,එක එකා බස්සල,පොලිසියෙන් එවල,වලිකාරයො එවල,උසාවි ගිහින්,එක්කො නගරසභාවෙන් ඊයෙ එවල,එක්කො බේබද්දෙක් එවල නොයෙක් විදිහෙන් ට්‍රයින්කරා..

    😂😂😂

    ඒ එක්කම මේකට උඩින් වෙන නිව්ස් මවල,එක්කො ලොකු ඩ්‍රග්ස් ස්ටොcක් ඇල්ලුව, ධාරණිපාත කුනාටු එනවා කියල...අනේ මන්ද ජාතක කතා රිපීටින්...ඕක කෙයා නොකර හිටියනම් ඔච්චර හිට් වෙන්නෑ
    man dont post dumb shit its too early in the morning