අවුරුදු 40 දි පලවෙනි ජොබ් එක හම්බුන උන් ඉන්නවද?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,987
    8,740
    113
    අවුරුදු 40 දි පලවෙනි ජොබ් එක හම්බුන උන් ඉන්නවද?
    ඒ කියන්නේ වයස 18 ඉඳන් 40 වෙනකම් ජොබ් නැතුව ඉදලා 40 දි පලවෙනි රස්සාව හම්බුන උන්?

    හොකු හොකු වැඩ කරන්න ගිහින් බංකොලොත් වෙලා පලවෙනි ජොබ් එක කරන්න උන උන් නම් ඇති හැබැයි.
     

    Paws

    Active member
  • Sep 26, 2026
    122
    164
    43
    කොතනින් හරි පටන් ගන්න එපැයි ඉතින්. මගේ මාම කෙනෙක් ඉන්නව රජයේ ක්ලාක් කෙනෙක් පොර 20දි විතර ජොබට ගිහින් ක්ලාක් විදිහට දැන් 58යි තවම ක්ලාක්. ඉතින් පොර 20 ගණන්වල නැතුව 40දි ජොබට ගියත් 50දි ජොබට ගියත් වෙනසක් නෑ පොඩි ඉන්ක්‍රිමන්ට් වල වෙනසක් විතරයි තියෙන්නෙ. කලින් පටන්ගත්ත කියල නෑ මිනිස්සු සමහර තැන්වල හිරවෙලා ජීවිත කාලෙම ඉන්න so never to late.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,070
    3,814
    113
    වයස ගියාට අවුලක් නෑ ජොබක් කරපන්

    නිකං කකා බිබී ඉන්න තිබ්බා උඹ ජෙප්පෙක් උනා නම් 🤭🤭
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,676
    3,404
    113
    Bandarawela
    ඔව්. මගේ ලගම නෑයෙක් 43දී රජයේ සේවයට ගියේ. දැන් 52ක් වගේ. තව කෙනෙක් එක තැනක මාස 2,3 වගේ cashier , store keeping jobs කරලා 48දී පලවෙනි real job එකට ගියා.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    628
    413
    63
    Home
    kitsooftlk.blogspot.com
    අවුරුදු 40 දි පලවෙනි ජොබ් එක හම්බුන උන් ඉන්නවද? ඒ කියන්නේ වයස 18 ඉඳන් 40 වෙනකම් ජොබ් නැතුව ඉදලා 40 දි පලවෙනි රස්සාව හම්බුන උන්?
    40 wenakan job nathuwa hitiya kiyana eka prashnayak nemei ban..... prashne tamai CV eke 22 years gap ekak penenawa, eka interview ekedi mona kiyannada kiyana eka
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,449
    6,910
    113
    වින්ටර් ෆොල්
    ජීවිතේ කියන්නෙ බොරු වැඩක් බන්. ජොබ් පස්සෙ දුවනව සල්ලි හොයනව අවසානෙ මේ සේරම බොරු වැඩක් කියල තේරෙනව.
    You have enlightened my friend. සමන්තභද්‍ර වගේ
    ආරාමයක් දาගත්ත නම් හරි. Full සැපේ බිස්නස් එකක් කරගෙන ආතල් එකේ ඉන්න පුළුවන්.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,895
    2,589
    113
    අවුරුදු 40 දි ජොබ් එක නැතිඋනු අය නම් ගොඩක් ඇති..
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,677
    667
    113
    33දි කාලකන්ණි ජීවිතේට සමුදෙන්න ඕනෙ කියලා මටම හිතුනා යම් සිදුවීම් කිහිපයක් හින්දා... අවුරුද්දක් විතර ඒ ස්පාර්ක් එකෙන් අල්ලගෙන හිටියා, නමුත්..
    හිතාගන්නවත බැරි දේවල් කීපයකින් ආයෙත් වැටුනා හිටියටත් වඩා පහල ලෙවල් එකකට...
    දැන් බලාපොරොත්තු අතෑරලා ඉන්නෙ, හොඳම එකෙන් කෙලවිලා...

    ඒවා පුද්ගලානුබද්ධයි බන්, උඹ පරක්කු නෑ! ජය වේවා!!
    wisthara karapan. umba 33 di business ekak patang gattada?