Mam maloth thopila andanawada?
scurvy Well-known member Oct 2, 2008 35,519 41,771 113 GraphicsGods.com www.graphicsgods.com Yesterday at 11:13 PM #1 Mam maloth thopila andanawada? Reactions: waca, Yudewwa, Naughtykolla48 and 12 others
dilann Well-known member Jul 6, 2018 69,445 170,155 113 එකමත් එක රටක Yesterday at 11:13 PM #2 දේපල අපිට බෙදනවා නම් අපි අඩනව Reactions: waca, Yudewwa, Naughtykolla48 and 8 others
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,184 15,702 113 New Zealand Yesterday at 11:16 PM #3 ubata Saneepa nedda ? Cal ekak dipan
L legib2264 Well-known member Jun 7, 2021 1,066 1,417 113 Yesterday at 11:18 PM #4 උබ මලත් උබේ මතකයන් සාදා කිරියේ රැඳේවී. කියලා උබේ අම්මත් කියුවා
Anyhacker Well-known member Oct 5, 2026 3,020 1,649 113 United States Yesterday at 11:21 PM #5 මැරෙන්න කලින් එහෙම කියන්න එපා බං, උඹ නැතුව මේකෙ හිනා වෙන්න එකක් නැති වෙයි, අඬනවා තමයි ඇත්තටම Reactions: urajdrlk
Chemist Well-known member Nov 19, 2023 4,327 7,702 113 Narcissistic Sociopath Manipulator Today at 12:07 AM #6 නිතරම ප්ලේන්ටි බොනවා නං/ බඩ ගිණි එනවා නං/ නින්ද යන්නෙ නැත්නම්/ පාන්දරම ඇහැරෙනවා නං/ අමුතු සතුටක් දැනෙනවා නං යන්න ලගයි මිතුරේ! Reactions: Yudewwa, Naughtykolla48, Cenon and 3 others
නිතරම ප්ලේන්ටි බොනවා නං/ බඩ ගිණි එනවා නං/ නින්ද යන්නෙ නැත්නම්/ පාන්දරම ඇහැරෙනවා නං/ අමුතු සතුටක් දැනෙනවා නං යන්න ලගයි මිතුරේ!
J jjpala Well-known member Oct 22, 2014 3,591 4,056 113 colombo Today at 12:08 AM #8 අන්තිම කැමති පත්රයක් හදලා තියපන් සිනාහළු. නැත්තම් ඉබේ වයිරක් කාර නෑදෑයෝ. ඉබේ දේපල භුක්ති විඩි. Gws කුකුළෝ ------ Post added on Oct 26, 2026 at 12:09 AM
අන්තිම කැමති පත්රයක් හදලා තියපන් සිනාහළු. නැත්තම් ඉබේ වයිරක් කාර නෑදෑයෝ. ඉබේ දේපල භුක්ති විඩි. Gws කුකුළෝ ------ Post added on Oct 26, 2026 at 12:09 AM
pavithra_uk Well-known member Oct 6, 2009 53,672 22,362 113 Gotland Today at 12:11 AM #9 laksiri mal salawen aduwata wade arrange karala dennam
kasun_kbp Well-known member May 12, 2015 18,373 1 59,605 113 Kaduwela Today at 12:15 AM #10 Reactions: Yudewwa
Yeezus Well-known member Nov 20, 2024 5,325 1 7,325 113 Today at 12:21 AM #11 Midlife crisis Reactions: Yudewwa, Naughtykolla48 and SomiBoyz
Don GasCan Well-known member Nov 3, 2010 44,457 50,747 113 සේදවත්ත Today at 12:24 AM #12 ලොවක් හඩයි නන්චක්කුව තනිවෙයි Reactions: waca, Yudewwa and Naughtykolla48
War Fighter Well-known member Mar 22, 2017 9,385 1 29,447 113 Today at 12:30 AM #13 ඔබ නිහඩයි කිරිය හඩයි Reactions: Yudewwa, Naughtykolla48, clumsyhulk and 1 other person
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,737 3,483 113 Today at 12:33 AM #14 මොනාද යකෝ මේ තමෙන්ට් Last edited: Today at 12:41 AM Reactions: waca, Yudewwa, Chimpanzee Putha and 5 others
itguy77 Well-known member Nov 10, 2023 5,653 6,261 113 Today at 12:42 AM #15 marenna kalin athe parak gahapn
Tramadol Well-known member Jul 20, 2014 14,534 8,865 113 Kotahena Today at 12:42 AM #16 උඹට වෙන කවුරුත් හිටියේ නැති උනාට අපි කුණුහරුපෙන් බනින්න හරි හිටියනේ බන්. උබ මැරුනොත් අපිට දුක හිතෙයි. හැමෝටම නොවුනත් උබව අපි දන්නවනේ. ලොවෙත් අපි උබේ මළගෙදර එනව, තෝ කවුරුත් බලන්න නොයෙන ගමේ කුකුලෙක් වගේ මැරෙන්න දෙන්නේ නැ Reactions: Hamu mahaththaya1
උඹට වෙන කවුරුත් හිටියේ නැති උනාට අපි කුණුහරුපෙන් බනින්න හරි හිටියනේ බන්. උබ මැරුනොත් අපිට දුක හිතෙයි. හැමෝටම නොවුනත් උබව අපි දන්නවනේ. ලොවෙත් අපි උබේ මළගෙදර එනව, තෝ කවුරුත් බලන්න නොයෙන ගමේ කුකුලෙක් වගේ මැරෙන්න දෙන්නේ නැ
Jihadi john Well-known member Aug 22, 2024 4,719 9,057 113 Today at 5:39 AM #17 Call 1333 Reactions: Thilina123
Blair Solari Well-known member Dec 9, 2025 2,924 2,324 113 Today at 5:44 AM #18 scurvy said: Mam maloth thopila andanawada? Click to expand... අපි අඩන්නැහැ. යන තැනකට දෙයක් කර ගත්තේ නැත්තම් උබට අඩන්න වෙයි. මේ ප්ලේලිස්ට් එක බලන්න. Reactions: Naughtykolla48
scurvy said: Mam maloth thopila andanawada? Click to expand... අපි අඩන්නැහැ. යන තැනකට දෙයක් කර ගත්තේ නැත්තම් උබට අඩන්න වෙයි. මේ ප්ලේලිස්ට් එක බලන්න.
SIC Well-known member Dec 3, 2012 10,729 5,841 113 KALUTHARA Today at 5:52 AM #19 1990 hadisi gilanrata ekata katakaranna amaru nm Reactions: clumsyhulk
sinhawanshaya Well-known member Jul 28, 2024 14,204 11,569 113 Today at 5:54 AM #20 Kingsbury gihin rest karanna. Reactions: waca and Smartm