ගන්න හොද Oven එකක් කියපල්ල

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    කේක් එක තමයි මේන් ටාගට් එක නම් නෝමල් oven එකක් ගන්න, මයික්‍රෝවේව් එකෙන් කේක් එක උඩින් බ්‍රවුන් වෙන්නෙත් නෑ, ඇතුල හරියට bake වෙන්නෙත් නෑ. Convection තියෙන එකක් ගත්තොත් කේක්, බන් වගේ ඒවත් ලේසියෙන් හදාගන්න පුළුවන්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,753
    1
    16,632
    113
    Ape diha thiyenne national kiyala brand ekak sahena kalayak thisse thama awilak naha. Amma cake, bakery item hadanawa eke.

    Microwave ganna epa oven ekak naththan.
     
    • Like
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,792
    15,796
    113
    🌎
    මයික්‍රොවේව් japane hema nam tahanm karala godak kal
    No, microwave ovens are not banned in Japan.

    • The Origin of the Rumor: The claim comes from a 2019 article on a Russian satirical website (Panorama.pub), which posted a fake story about Japan banning microwaves and comparing their health risks to atomic bombs.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,510
    21,708
    113
    Man gatthe singer ekak
    But hodama naha
    Induction fan ekak thiyena ekak ganing ethakota equal temperature
     
    • Like
    Reactions: AnuradhaRa

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,114
    1,495
    113
    No, microwave ovens are not banned in Japan.

    • The Origin of the Rumor: The claim comes from a 2019 article on a Russian satirical website (Panorama.pub), which posted a fake story about Japan banning microwaves and comparing their health risks to atomic bombs.
    ade sirawata, oka lankave news walath giya mataka vidyata, ita passe umba kiwwata passe tamai oka gena hoyala beluve.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,247
    5,754
    113
    Athurugiriya
    cake හදන්න normal singar oven එකක් ගනින් බන්. එක එක size වලින් තියනව. 45L වගේ එකක් ගනින් 2kg එක පාර දාන්න පුලුවන්. අපේ ගෙදරත් තියෙන්නෙ ඒකක්. මමත් හදනව ඕකෙන් වෙලාවකට කේක්. පැය බාගෙන් bake වෙනව.
     
    • Love
    • Like
    Reactions: Ldy and AnuradhaRa

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    779
    833
    93
    Habarana
    richsonic 20L එකක් use කරනවා දැන් අවුරුදු 3ක් විතර.. තවමනම් අවුලක් නෑ.. 1kg cake හදන්න පුලුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,206
    9,062
    113
    හම්මට කැරි සල්ලි කාරයෙක් වෙලානේ එකපාරටම... මටනම් දැන් සැකයි මු ගැන. අයිස් කුඩු විකුනනව වගේ...

    මේ වගේ එකපාරට පෝසත් වෙන උන් ගැන කොහොමද පොලිසියට පැමිණිලි කරන්නේ??