🔴 කස්සප හිමිගේ හදිසි අසනීපයට හේතුව මාතරින් පැමිණි යකැදුරන්ගේ පිල්ලියක්ද? – මහින්ද පතිරණ

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,322
    2
    5,935
    113
    🔴
    කස්සප හිමිගේ හදිසි අසනීපයට හේතුව මාතරින් පැමිණි යකැදුරන්ගේ පිල්ලියක්ද? – මහින්ද පතිරණගේ නමින් පළවූ සටහනක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

    මහසෝන් සමයම නැටූ දිනට පසු දින සිට කස්සප හිමියන් දැඩි උණ රෝගයකින් පෙළුණු බවත්, ඊට මාතරින් පැමිණි යකැදුරන් සම්බන්ධ විය හැකි බවට සැක කරන බවත් මහාචාර්ය මහින්ද පතිරණ මහතාගේ නමින් පළවී පසුව ඉවත් කළ ෆේස්බුක් සටහනක සඳහන් වේ.

    එම යකැදුරන් ජවිපෙට සම්බන්ධ පුද්ගලයන් විය හැකි බවත්, කස්සප හිමියන් වෙත පිල්ලියක් එවා ඇති බවට සැක කරන බවත් එහි දැක්වේ.



    source
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    දාලා අයින් කරපු සටහනක්නෙ මේක, ඒ නිසා එකපාරටම විශ්වාස කරන්නත් බෑ නේද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,755
    22,439
    113
    Gotland
    මයින්ද පතිර නය ද නලින්ද ද සිල්වා ද කියල බැලුව මම
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,964
    13,219
    113
    ලංකාවේ.. ලංකාවේ
    🔴
    කස්සප හිමිගේ හදිසි අසනීපයට හේතුව මාතරින් පැමිණි යකැදුරන්ගේ පිල්ලියක්ද? – මහින්ද පතිරණගේ නමින් පළවූ සටහනක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

    මහසෝන් සමයම නැටූ දිනට පසු දින සිට කස්සප හිමියන් දැඩි උණ රෝගයකින් පෙළුණු බවත්, ඊට මාතරින් පැමිණි යකැදුරන් සම්බන්ධ විය හැකි බවට සැක කරන බවත් මහාචාර්ය මහින්ද පතිරණ මහතාගේ නමින් පළවී පසුව ඉවත් කළ ෆේස්බුක් සටහනක සඳහන් වේ.

    එම යකැදුරන් ජවිපෙට සම්බන්ධ පුද්ගලයන් විය හැකි බවත්, කස්සප හිමියන් වෙත පිල්ලියක් එවා ඇති බවට සැක කරන බවත් එහි දැක්වේ.



    source
    ඉතින් ආරක්ෂාවක් නැතිවද පිල්ලි යවලා තියෙන්නේ.
    අත දරුවන් වත් නොකරන වැඩ නේ.
    කොටා මොකුත් කරලා නෑ ද එතකොට
    උන්ගේ නයි උන්ටම කයි ද වෙලා තියෙන්නේ....
    ඒජන්ට් පුකෙන් හිනාවෙන ඉමොජිය ඉකමනට ඕනා.. තවත් කල් අරින්න බෑ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,869
    28,297
    113
    ඉඳකින් මෙහෙම කාලකන්නි හැත්තක්. පක්ශ විපක්ශ සේරම එකම ජාතියෙ පොන්නප්පුලා ඉන්නෙ. මෝඩ හැත්ත 🤮