වැස්ස කොහොමද උබලට කළුවො ?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,225
    9,092
    113
    me koheda ban ?
    දංකොටුවේ බන්. වහිනවා දවසෙම.
    ගම්පහ පැත්තේ
    දංකොටුවේ බ්‍රෝ... ගම්පහ වගේ තමයි ඉතින්

    පට්ට බාන් මන් ආසයි මේ වගේ පැත්තක් ඉන්න ගංවතුර නැත්නම්
    අපේ පැත්තට කවදාවත් ගැන වතුර නම් එන්නේ නෑ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,225
    9,092
    113
    හතර වටේ කළු කරගෙන වහින වෙලාවේ
    මට මුවා වෙන්න ගසකුත් නැති සැදෑ වෙලාවේ
    අතර මගක සිටි මා
    කුඩේ යටින් කැන්දා
    ගෙදර ගිහින් ඇරලු දා
    මතකයි අද වාගේ!!!!
     
    • Love
    Reactions: max_pain

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,037
    1
    59,537
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලොන්නරුව පැත්ත මැප් එකේ ලස්සනට පෙන්නනවා

    image.png
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    වැස්සට මූනු වහන් කින්සිබෙරි එක ඇතුලට රින්ගන්න ඉන්නෙ..කන්ඩෙම් නිසා ඩිස්කවුන් දෙනව ඇති 50%, 75% 🛌💋💑
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අපිට නම් පායලා. හෙටත් හොඳට පායනවලු.
    කළුතරට පායනවා කියන්නෙ අනිත් පැතිවලට ගංවතුර ගලනවා කියන එක 🤣