එලියට බැහැල දර ටිකක් හොයපල්ල බන් ගෑස්ම ඔනෙ කියල එකක් නැනෙ :cautious:
Solo Rider Well-known member Sep 4, 2020 36,607 1 159,392 113 98 කෑගල්ල Monday at 3:47 PM #21 එලියට බැහැල දර ටිකක් හොයපල්ල බන් ගෑස්ම ඔනෙ කියල එකක් නැනෙ Reactions: kasun090354t
pavithra_uk Well-known member Oct 6, 2009 53,690 22,379 113 Gotland Monday at 4:31 PM #22 ද සිල්වා චන්දෙන් දිනලා. සුබපතන්න අනුර අද හෙටම බ්රසීලයට
thilangr8 Well-known member Sep 18, 2008 21,725 6,176 113 හෝම් ස්වීට් හෝම් Monday at 4:46 PM #23 මල සමයං මම මේ දැන් ගෑස් එකක් ගත්තා ගිහින් කිසි පෝලිමක් නෑ
supun_sg Well-known member Sep 5, 2010 16,569 25,692 113 tracing Geo-location.. ... ... Monday at 5:05 PM #25 gas නැව දැන් මෙතනින් ගියා.. Reactions: Tonto and හෙළයෙක්
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,676 103,101 113 Monday at 5:06 PM #26 Solo Rider said: එලියට බැහැල දර ටිකක් හොයපල්ල බන් ගෑස්ම ඔනෙ කියල එකක් නැනෙ Click to expand... ලොන් ටික ගලවලා ගන්නවා හිටුකො
Solo Rider said: එලියට බැහැල දර ටිකක් හොයපල්ල බන් ගෑස්ම ඔනෙ කියල එකක් නැනෙ Click to expand... ලොන් ටික ගලවලා ගන්නවා හිටුකො
T Tonto Well-known member Apr 23, 2023 5,651 5,711 113 Monday at 5:06 PM #27 Hamma..Nava koi hariyeda??
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,513 14,540 113 පෘථිවිය Tuesday at 6:49 AM #28 amila325 said: රනිල් ගෙන්නලා කාල බීලා නටන එක ලස්සනයි, ඒත් 2022 ඉඳන් 2024 වෙනකන් ණය අත්සන් කරලා ගියේ ඌ. ඒ බිල දැන් අපි ගෙවනවා. තමන්ගෙ කහ බත් කඩේවත් බංකොලොත් වෙන්න දෙන්නෙ නෑ, ආයෙ ගෙනාවොත් අපි තව ණයක් ගෙවනවා පොන්නයෝ Click to expand... මෙන්න උදාහරනේ මේ වගේ ඩයල් තමයි මාලිමාවේ ඉන්නේ කිසිම තඹ සතේක මොලයක් නැති එවුන් වැඩේ කියන්නේ ඒක ප්රදර්ශනය කරනවත් එක්ක ගිහින් ඉගෙන ගනින් බන්
amila325 said: රනිල් ගෙන්නලා කාල බීලා නටන එක ලස්සනයි, ඒත් 2022 ඉඳන් 2024 වෙනකන් ණය අත්සන් කරලා ගියේ ඌ. ඒ බිල දැන් අපි ගෙවනවා. තමන්ගෙ කහ බත් කඩේවත් බංකොලොත් වෙන්න දෙන්නෙ නෑ, ආයෙ ගෙනාවොත් අපි තව ණයක් ගෙවනවා පොන්නයෝ Click to expand... මෙන්න උදාහරනේ මේ වගේ ඩයල් තමයි මාලිමාවේ ඉන්නේ කිසිම තඹ සතේක මොලයක් නැති එවුන් වැඩේ කියන්නේ ඒක ප්රදර්ශනය කරනවත් එක්ක ගිහින් ඉගෙන ගනින් බන්
amila325 Well-known member Jul 11, 2006 9,470 166 63 Tuesday at 9:00 AM #29 NiyamaSinhalaya said: මේ වගේ ඩයල් තමයි මාලිමාවේ ඉන්නේ කිසිම තඹ සතේක මොලයක් නැති එවුන් Click to expand... මගේ පොස්ට් එක උස්සලා මාලිමාවේ ඩයල් කියනවා, ඒත් ඒකෙ තියෙන්නෙ රනිල්ට ගහපු ලයින් එකක්. ආයෙ රනිල් ගේමු කියලා මේ නූලෙ කෑගැහුවෙ උඹලම නේ. 2022-24 ණය අත්සන් කරේ ඌ කියන එකට උත්තරයක් දීපන් පොන්නයෝ
NiyamaSinhalaya said: මේ වගේ ඩයල් තමයි මාලිමාවේ ඉන්නේ කිසිම තඹ සතේක මොලයක් නැති එවුන් Click to expand... මගේ පොස්ට් එක උස්සලා මාලිමාවේ ඩයල් කියනවා, ඒත් ඒකෙ තියෙන්නෙ රනිල්ට ගහපු ලයින් එකක්. ආයෙ රනිල් ගේමු කියලා මේ නූලෙ කෑගැහුවෙ උඹලම නේ. 2022-24 ණය අත්සන් කරේ ඌ කියන එකට උත්තරයක් දීපන් පොන්නයෝ