නාගොඩ අවන්හල් හිමිකරු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කළවෙඩික්කරු රණාලේදී ඇල්ලූ මෙහෙයුම
clumsyhulk Well-known member Sep 20, 2024 9,910 15,978 113 🌎 Oct 26, 2026 #3 වෙඩි තියද්දි හෙසාන් අවන්හලේ ගල් බනිස් එකක් කකා නේද ඉදලා තියෙන්නේ
amila325 Well-known member Jul 11, 2006 11,398 1,229 113 Oct 26, 2026 #4 clumsyhulk said: වෙඩි තියද්දි හෙසාන් අවන්හලේ ගල් බනිස් එකක් කකා නේද ඉදලා තියෙන්නේ Click to expand... රවුම් 30ම ඉවර වෙනකම් වෙඩි තියලා තියෙන්නෙ බං, ගල් බනිස් කාපු එකට නෙවෙයි ගියේ. අල්ලපු එකා ගාව අයිස් ග්රෑම් 40යි සිම් 6යි. අවන්හල් කාරයෙක් මරන්න යන එකා ලඟ අයිස් ග්රෑම් 40ක්, රටේ මොකද වෙන්නෙ කියලා එතනින් තේරෙනවා Reactions: clumsyhulk
clumsyhulk said: වෙඩි තියද්දි හෙසාන් අවන්හලේ ගල් බනිස් එකක් කකා නේද ඉදලා තියෙන්නේ Click to expand... රවුම් 30ම ඉවර වෙනකම් වෙඩි තියලා තියෙන්නෙ බං, ගල් බනිස් කාපු එකට නෙවෙයි ගියේ. අල්ලපු එකා ගාව අයිස් ග්රෑම් 40යි සිම් 6යි. අවන්හල් කාරයෙක් මරන්න යන එකා ලඟ අයිස් ග්රෑම් 40ක්, රටේ මොකද වෙන්නෙ කියලා එතනින් තේරෙනවා
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,766 113 United States Oct 26, 2026 #5 නාගොඩ අවන්හල් හිමිකරුයි බිරිඳයි දෙන්නම නැති වෙච්ච එක දුකයි, රණාලේදී අල්ලපු එකාටවත් හරි දඬුවමක් ලැබෙන්න ඕනෙ.
නාගොඩ අවන්හල් හිමිකරුයි බිරිඳයි දෙන්නම නැති වෙච්ච එක දුකයි, රණාලේදී අල්ලපු එකාටවත් හරි දඬුවමක් ලැබෙන්න ඕනෙ.