මේ Gen Z එකෙක් වැඩ පෙන්වනව වගේ නේද ??

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,268
    9,193
    113
    Cenon
    cenon.com
    ado :D kari siddiyak mathak una 2012 di una
    Bambalapitye Elite Resturant eke glass eka kaduwa ekek car eka happala onekamin, kama delay una kiyala.
    sliit yana kale, dan uu lankawe prasidda photographer kenek :D cant expose the name
    car eka Ford Laser ekak 12Sri, eka mahaa saddayak dagena kaduna, tempered glass i think. uu car eka me wage athulata ganna giye :D
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,228
    4,480
    113
    Sri Lanka
    හැමෝටම එකතු වෙලා දෙන්න තිබ්බෙ ඒ වෙලාවෙ ඌට. මුලින් පටන් ගත්තෙ ඌනෙ... නැත්නම් ඕකෙ Security ට තිබ්බෙ අර රබර් උන්ඩෙකින් ටාන් ගාල තියන්න හිල් වෙන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,365
    68,910
    113
    හැමෝටම එකතු වෙලා දෙන්න තිබ්බෙ ඒ වෙලාවෙ ඌට. මුලින් පටන් ගත්තෙ ඌනෙ... නැත්නම් ඕකෙ Security ට තිබ්බෙ අර රබර් උන්ඩෙකින් ටාන් ගාල තියන්න හිල් වෙන්න.
    pissuda ban dan kale owata involve wena eken ath wela idapan,pihi parak wage wedunoth gahapu okotama usawi laginna wenawa. ubata wedunoth gahana eka wenama deyak.
     
    ඔව්. ඒකත් ඇත්ත. හැබැයි Security ට තිබ්බ මොකක් හරි කරන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    unuth involve wenne ne ban,mala karumane owa
    ඉන්වොල්ව් වෙන්නෙ නෑ තමා, ඒත් ඒක බයට නෙවෙයි බං. ගහගත්තොත් කම්පැනියෙන් කවර් කරන්නෙ නෑ, අපිට තමා ඉතුරු. ඒකයි හැමෝම කැමරාව අල්ලගෙන බලන් ඉන්නෙ 🤣🤣
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,365
    68,910
    113
    ඉන්වොල්ව් වෙන්නෙ නෑ තමා, ඒත් ඒක බයට නෙවෙයි බං. ගහගත්තොත් කම්පැනියෙන් කවර් කරන්නෙ නෑ, අපිට තමා ඉතුරු. ඒකයි හැමෝම කැමරාව අල්ලගෙන බලන් ඉන්නෙ 🤣🤣
    ow uta ita passe aye job karanna beri wena ganata share karai
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    ow uta ita passe aye job karanna beri wena ganata share karai
    ෂෙයාර් කරන්නෙ ඌට කෙලින්න නෙවෙයි බං, අනිත් උන් බය කරලා වැඩ ගන්න. ඒත් ප්‍රශ්නෙ ඌ නෙවෙයි, එකෙක්ට වැඩ කරන්න තියෙන තැනක් හදලා නැති එක 🤣
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,385
    1
    20,378
    113
    35
    Spain
    හැමෝටම එකතු වෙලා දෙන්න තිබ්බෙ ඒ වෙලාවෙ ඌට. මුලින් පටන් ගත්තෙ ඌනෙ... නැත්නම් ඕකෙ Security ට තිබ්බෙ අර රබර් උන්ඩෙකින් ටාන් ගාල තියන්න හිල් වෙන්න.
    රංචුවක් එකතු වෙලා ගහන්න ගත්තොත් එක අර්ථකථනය කරන්නේ නීති විරෝධී කල්ලි ගැසීමක් විදියට. එතකොට සීන් එක බැරෑරුම් බන්. මොලේ නැති එකෙක් මොකක් හරි කරලා අරූ මැරුනොත් ඉවරයි. එක නිසා මග ඇරලා ඉන්න එක හොඳයි.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,541
    378
    83
    මොකද්ද ඒ කියන්නෙ බුවා...
    ඤාණසාර සාදු කොන්දේසි විරහිතව එලියට දාන්න කියලද...?