බලපන් අව්රුදු 5 ඉවර වෙනකොට මොකද වෙන්නේ කියලා. මාලිමාවට උතුර දකුණ හොයා ගන්න බැරි වෙනවා.
දැන් මේ ආණ්ඩුවේ ඉන්න උන් 99%ක්ම අලුත් මන්ත්රීලා ඉන්නේ. මිනිස්සු දන්නේ 3% කටත් අඩු මන්ත්රීලා ප්රමානයක්.
කාලේ ඉවරවෙනවාත් එක්කම අර 99% යේ කෑලිත් හොයා ගන්න වෙන්නේ නෑ.
මීට කලින් පට්ට ෆේම්ස් සෙට් එකක් හිටියා. වෙච්ච දේ දන්නවානේ. ඊට වඩා සුනාමියක් මුන්ට වෙන්නේ