මේ Gen Z එකෙක් වැඩ පෙන්වනව වගේ නේද ??

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    ai ban kauruth gahanne nathe
    මුලින් පටන් ගත්තෙ ඌ නිසා හැමෝම බලන් ඉන්නෙ ඌ ගහනකම්. ඌ නොගැහුවොත් කවුරුවත් අත තියන්නෙ නෑ, ඒක තමා අවුල 🤣
     
    • Haha
    Reactions: lilman

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,319
    9,262
    113
    Cenon
    cenon.com
    හැමෝටම එකතු වෙලා දෙන්න තිබ්බෙ ඒ වෙලාවෙ ඌට. මුලින් පටන් ගත්තෙ ඌනෙ... නැත්නම් ඕකෙ Security ට තිබ්බෙ අර රබර් උන්ඩෙකින් ටාන් ගාල තියන්න හිල් වෙන්න.
    dawal heena dakinawada ban :D rubber unda thiya un gawa hunu bijjak wath na
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    dawal heena dakinawada ban rubber unda thiya un gawa hunu bijjak wath na
    රබර් උන්ඩ තිබ්බත් ගහන්න ඕන කෙනා ගහනවා බං, නැත්තං උන්ඩ කෑල්ල අල්ලගෙන බලන් ඉන්නවා. ප්‍රශ්නෙ උපකරණෙ නෙවෙයි, උඩ ඉන්න උන් ගහන්න කියලා නෑ
     
    • Like
    Reactions: Cenon

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    කඩේ මැද කට්ටිය ඉස්සරහා මෙහෙම වැඩ පෙන්වන්න ගිය එකනම් ඇත්තටම හිනා යන සීන් එකක් බන්, කවුද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා.