me koheda ban ? දංකොටුවේ බන්. වහිනවා දවසෙම. ගම්පහ පැත්තේ දංකොටුවේ බ්රෝ... ගම්පහ වගේ තමයි ඉතින් පට්ට බාන් මන් ආසයි මේ වගේ පැත්තක් ඉන්න ගංවතුර නැත්නම් අපේ පැත්තට කවදාවත් ගැන වතුර නම් එන්නේ නෑ