ඔය ෆොටෝ එකේ සයිස් එක ලොකු නිසා මම ක්රොප් කරා. පහල පේන්න තියෙන ලොකු ගල් අඩි 4ක් විතර උසයි. මේ වගේ වැඩ කරන labourerල ඉන්නවදඅතින් බං...
@tupac97 bammak bandinna one kiwwa neda?මම තමයි ඕක හදන්න ගල් කැපුවෙ.ගල් කපාගන්න ඕන්නම් කෝල් මී
ඕක කපල තියෙන ගල් වල හැටියට චීන මහාප්රාකාරය වගේ 2ක් හැදුවෑකි ඇති.@tupac97 bammak bandinna one kiwwa neda?
මේක උසයි අඩි 25 ක් විතරඅපේ අම්මලගෙ තාත්තලාගෙ ඉඩම් තියනවා පාරවල් නැති මහ කැලවල් වගේ පැති වල
ඒවයෙ ඔය වගේ ගල් බැමි දානවා බන්
ගල්බැමි දාන සෙට් ඉන්නවා
උනන් කුළු ගහලා බෝර ගහල අලියෙක් විතර සයිස් ගල් කඩල ගල් ඉනි වලින් ලී කොට දාල පෙරලා ගල් බැමි හදනවා බන්
සම්පූර්ණ අතින් කරන්නෙ
ත්රීවිල් විතර සයිස් ගල් පෙරලලා ගල් බැමි වලට ගේනවා
ඕව ඉස්සර මිනිස්සු කොටන් දාල ලනු දාල අතින් කරන වැඩ බන්. ඔය වගේ කොච්චර පරණ බැමි තියනවද. සමහර මිනිස්සුන්ගේ ඉඩම් වල තියන මේ වගේ ලොකු ගල් බැමි හෝටල් හදන්න සල්ලි වලට ගන්නව. ඒවා තියන පිළිවෙලට ලකුණු කරන ගිහින් ඒ විදියටම හයි කරනව. ගොඩක් ගත්තේ කොටුවට ගල තියන ගල් බැම්මවල්.මේක උසයි අඩි 25 ක් විතර