මොකෙක්වත් ලොකුවට ගනන් ගත්තෙ නෑ නෙ පොර එනව කියල. සා වෑව් ගාගෙන පාවඩ එලයි කියල හිතාගෙන හිටියද දන් නෑ නෙ පොර
කුණු ලෝකේ ලොකු ප්රශ්නයක් වෙලා තියෙන්නේ. බටහිර රටවල් ලංකාව ඉන්දියාව පාකිස්ථානය වගේ දුප්පත් දුෂිත රටවල් අල්ලාගෙන ඒවායේ බිස්නස් කාරයොයි පාලකයොයි ඉත්තෝ කරගෙන කුණු විකුණලා සල්ලි හොයනවා. හරියට රීකන්ඩිෂන් වාහන වගේ. අපේ පකිස් බුරුවො ඒවා අරන් ඩොලර් ගන්නවා. ගත්තම රුපියල් වලින් කොටි ගානක් හම්බෙනවා. එකෙන් කස්ටම් එකේ සහ ප්රදේශිය සබා පාර්ලිමේන්තු පොලිසි යක්කුන්ට දොලපිදේනි දුන්නම සැලකිය යුතු ගානක් උන්ට හම්බෙනවා. ඊට පස්සේ ඒවා මුතුරාජවෙල හරි මීතොටමුල්ල හරි මුහුදට හරි ශේප් එකේ ගිහින් දානවා. මිනිස්සු කෙස් එක දාපුවම ටිකක් සද්ද නැතුව ඉදල අපහු වෙන තැනකට දානවා. ඕක තමා ලංකාවේ වෙන්නෙත්. ඉන්දියාවේ මේ ප්රශ්නේ ලොකුවටම තියෙනව.Me kunu genawe Hayley's recycling plant ekata. Eka katunayake warehouse eke Corona hinda staff adu hinda godak Kal thibuna hindai case eka. Nethiwa kunu mehe dump karanna genawe nehe.
bumpකුණු ලෝකේ ලොකු ප්රශ්නයක් වෙලා තියෙන්නේ. බටහිර රටවල් ලංකාව ඉන්දියාව පාකිස්ථානය වගේ දුප්පත් දුෂිත රටවල් අල්ලාගෙන ඒවායේ බිස්නස් කාරයොයි පාලකයොයි ඉත්තෝ කරගෙන කුණු විකුණලා සල්ලි හොයනවා. හරියට රීකන්ඩිෂන් වාහන වගේ. අපේ පකිස් බුරුවො ඒවා අරන් ඩොලර් ගන්නවා. ගත්තම රුපියල් වලින් කොටි ගානක් හම්බෙනවා. එකෙන් කස්ටම් එකේ සහ ප්රදේශිය සබා පාර්ලිමේන්තු පොලිසි යක්කුන්ට දොලපිදේනි දුන්නම සැලකිය යුතු ගානක් උන්ට හම්බෙනවා. ඊට පස්සේ ඒවා මුතුරාජවෙල හරි මීතොටමුල්ල හරි මුහුදට හරි ශේප් එකේ ගිහින් දානවා. මිනිස්සු කෙස් එක දාපුවම ටිකක් සද්ද නැතුව ඉදල අපහු වෙන තැනකට දානවා. ඕක තමා ලංකාවේ වෙන්නෙත්. ඉන්දියාවේ මේ ප්රශ්නේ ලොකුවටම තියෙනව.
අතේ පිච්චිය නැති උනේ ධම්මිකගෙ බදු අඩුකරන්න ගිහිල්ල කියල දන්නැද්ද?අතේ පිච්චිය නෑ ඒ උනාට ටෝක් කරන්නේ දම්මික පෙරේරාට![]()
ඒ තරම් යහපත් චේතනාවෙන් වැඩකරන මනුස්සයාටනෙ මේ පද හදන්නෙ. පපුව හෝස්ගාල ගියා සිංහලයොMe kunu genawe Hayley's recycling plant ekata. Eka katunayake warehouse eke Corona hinda staff adu hinda godak Kal thibuna hindai case eka. Nethiwa kunu mehe dump karanna genawe nehe.
වේස බයියන්ගෙ පපුවෙ ගින්දර පත්තු වෙනවා ඇති