සතුට තව ටිකක් සල්ලි තිබ්බොත්
තව degree එකක් තිබ්බොත්
රට ගියොත්
කෙල්ලෙක් හිටියොත්
ළමයෙක් හිටියොත්
නැත්නම්
දුක සල්ලි නැති හින්දා
ළමයි හින්දා
ගෑනි හින්දා
කියලා අඩුවක් හින්දා තමා මේ දුක කියලා හිතන කෙනාට ගැලවෙන්න අමාරුයි.
ඕවා කරපු කෙනා දන්නවා එතැනත් ඒක නෑ කියලා.
සසර විශ්වාස කරනවා නම් කලින් ප්රාර්ථනා කරපු , practice කරපු හින්දා මහණ වෙන එකට කැමති