ඔන්ලයින් හුටු හුටුවකට බෑන්ක් ඩීටේල් දාන්න ගියාම legal registration (filer/non filer) කියල එකක් ආවා. මේකෙන් මොකද්ද දෙන්න ඕන filer ද non filer ද ?