R.I.P..
PoweruseR Well-known member Oct 12, 2011 11,344 9,149 113 In Your Heart Oct 27, 2026 #21 R.I.P.. Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,849 200,200 113 Colombo, Sri Lanka Oct 27, 2026 #22 නිවන් සුව ලැබේවා, Reactions: kingcapton
Amith0424 Well-known member Oct 27, 2010 14,668 25,107 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Oct 27, 2026 #23 topkollek said: කන්න දෙන එකාට ගහන්නෙ මොකටද? පින්වත් අලියෙක් නෙවෙයිද? Click to expand... පින්+වත් කියන්නෙ මොකක්ද? Reactions: NRTG
topkollek said: කන්න දෙන එකාට ගහන්නෙ මොකටද? පින්වත් අලියෙක් නෙවෙයිද? Click to expand... පින්+වත් කියන්නෙ මොකක්ද?
K kingcapton Well-known member Sep 28, 2012 5,602 6,802 113 Oct 28, 2026 #24 කිසිදු විශ්වාසයක් නැති සතෙකු ලඟට මොකට යනවද. Reactions: NRTG and Peace for All
infernocus Well-known member Jul 8, 2025 4,110 8,407 113 Oct 28, 2026 #25 ඔය ගයිඩ් කැරියො කොහොමත් හිතං ඉන්නෙ රටේ නීති ටිකක් ලාවට තමයි උන්ට ඇප්ලයි වෙන්නෙ කියලා කියන දේ අහන්නෙ නැතිව ගිහින් කෙලෝගෙන තියෙන්නෙ
ඔය ගයිඩ් කැරියො කොහොමත් හිතං ඉන්නෙ රටේ නීති ටිකක් ලාවට තමයි උන්ට ඇප්ලයි වෙන්නෙ කියලා කියන දේ අහන්නෙ නැතිව ගිහින් කෙලෝගෙන තියෙන්නෙ
amila325 Well-known member Jul 11, 2006 11,398 1,225 113 Nov 3, 2026 #26 infernocus said: ඔය ගයිඩ් කැරියො කොහොමත් හිතං ඉන්නෙ රටේ නීති ටිකක් ලාවට තමයි උන්ට ඇප්ලයි වෙන්නෙ කියලා කියන දේ අහන්නෙ නැතිව ගිහින් කෙලෝගෙන තියෙන්නෙ Click to expand... සද්දන්ත සතෙක් ළඟට ගිහින් සෙල්ලම් දාන්න ගියාම ඔහොම තමයි වෙන්නෙ
infernocus said: ඔය ගයිඩ් කැරියො කොහොමත් හිතං ඉන්නෙ රටේ නීති ටිකක් ලාවට තමයි උන්ට ඇප්ලයි වෙන්නෙ කියලා කියන දේ අහන්නෙ නැතිව ගිහින් කෙලෝගෙන තියෙන්නෙ Click to expand... සද්දන්ත සතෙක් ළඟට ගිහින් සෙල්ලම් දාන්න ගියාම ඔහොම තමයි වෙන්නෙ