මචංලා, Trading කිරීම හැර උඹලා වෙනත් ක්රම වලින් ගෙදර ඉඳන් සල්ලි හොයනවද?
එහෙනම් අනිත් අයට දැන ගන්නත් එක්ක ක්රම සහ ආදායම දාගෙන යන්න.
එහෙනම් අනිත් අයට දැන ගන්නත් එක්ක ක්රම සහ ආදායම දාගෙන යන්න.

අඩෝ මේක සත්යක්, අද මට පාන්දරම රුපියල් 200ක් ලැබුනා. සර්ට බුදුබව අත්වේවා!ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන් ක්රම හතරක් .
01. වොශින් මැෂින් එකෙ රෙදි හොදලා ඉවර උනාට පස්සෙ අඩිය බලපන්. මාරු කාසි දෙකතුනක් හොයාගන්න පුලුවන්.
02. එ වොශින් මෂින් එකෙන්ම රෙදි හොදලා ඉවර උනෙට පස්සෙ, හෝදපු රෙදිවල සාක්කු චෙක්කරපං. සියෙ පන්සියේ කොල පවා හොයාගන්න පුලුවන්.
03. වොශින් මැශින් එකට රෙදි ටික දාන්න කලින් රෙදි වල සාක්කු චෙක් කරපන්. සල්ලිකොල තෙමෙන්ඩ කලින් හොයා ගන්න පුලුවන්. පස්සෙ අයන් කරන්න ( ගමේ බය්යො කියන්නෙ ඉස්තිරික්ක කරනවා කියලා ) යන කරන්ට් එකේ ගාන අඩු වෙන හින්දා මේ ක්රමේ ආර්තික වශයෙන් ලාබදායකයි.
04. වොශින් මැෂින් එක විකුනපන්.
2002 wethara nam oka setIdea ekak dennam, mage yaluwek karanawa meka.
laptop chip level repair karanna igana ganna one. eeta passe office tikak set karaganna one. dan godak office wala laptop tiyenne. podi office ekaka unath laptop 20-30 tiyenawa.
eeta passe tikak gaana aduwata karala denna one. etakota unge laptop related okkoma jobs tika enawa pahala tiyena.
1. laptop repair
2. used laptop purchases
3. laptop updrades
4. windows, office installations
ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන් ක්රම හතරක් .