බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධ චෝදනාවලට, ජොන්ස්ටන් අධිකරණයේදී වරද පිළිගනියි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,655
    113
    United States
    වරද පිළිගත්ත එක හොඳයි, ඒත් බදු නොගෙවා ගෙනාපු වාහනේ ගැන තව විස්තර එන්න ඕනේ.
     
    • Like
    Reactions: mall_9n

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,355
    10,210
    113
    Galaha
    වරද පිළිගත්ත එක හොඳයි, ඒත් බදු නොගෙවා ගෙනාපු වාහනේ ගැන තව විස්තර එන්න ඕනේ.
    Open papers පැදපු එකක් බං. මේ තියෙන්නෙ වාහනේ පින්තූරයක්.
    images
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,860
    2,491
    113
    වස් කවිය වැඩ කරනව වගේ .බොරුවෙන් රජ කරපු උන්ම උන් කරපු හොර බොරු වංචා පිලිගන්නව
     
    • Like
    Reactions: ruwantheekshana

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,160
    12,684
    113
    Behind u :p
    ජොන්ස්ටන් අපේ පක්ශෙ කෙනෙක් නෙමෙයි : සාගර කාරියවසම්. 😁
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,611
    9,668
    113
    ජොන්ස්ටන් පිලිගත්තට බයියෝ පිලිගන්නවද දන් නෑ :ROFLMAO::ROFLMAO: