parliament ඇවිත් සිංහනාද අධිකරණයෙදි බලු කෙඳිරි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,756
    113
    United States
    අපේ දෙන්න ස්වාමිනි කියලා හැම එකටම බේරුණාම ඉවරයි නේ බන්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    උසාවිය ඇතුලට ගියාම ඔක්කොම චණ්ඩින්ගෙ සද්දෙ බහිනවා
    රිමාන්ඩ් කරයි කියලා බය වුණාම පපුවෙ අමාරුවත් හැදෙනවනෙ ඕකුන්ට 😂