පැලවත්තෙ කක්කුස්සියට රිංගන එක උඹ නතර කලා නම් අරූට හිතෙන එක උඹට හිතෙන්නත් තිබ්බමැදමුලන වලව්වෙ කක්කුස්සියට රිංගන එක පොඩ්ඩක් අඩු කරල බැලුවොත් සමහරවිට උඹට ඕක හරියන්නත් ඉඩ තියෙනව

දෙකට නැමිලා රිප්ලයි දාන්න එපා බං. පොඩ්ඩක් ඔලුව උස්සලා බලපං. ඔය පැලවත්තඑහෙම නං ලොකුවට පේන්න අවුලක් නෑ..
මැදමුලන වලව්වෙ කක්කුස්සියට රිංගන එක පොඩ්ඩක් අඩු කරල බැලුවොත් සමහරවිට උඹට ඕක හරියන්නත් ඉඩ තියෙනව
මේක තමා ලොකුම වැරැද්දතමන්ට දරාගන්න බැරි බලයක් ලැබුනම එක ඇබියුස් කරන එකත් මුන් කරනවා නේ. නීතියේ නාමයෙන් කියල උන් නීතිය උන්ගේ වාසියට නවා ගන්නවා. පහත් උන්ගේ ගතියක් එක.
ලැජ්ජ චුට්ටක් නේද? ගොඩක් ලැජ්ජා නැහැ නේදmeeta wada honda anduwak hadanna one nan mun dan karana krame dihia balagena munge honda naraka dekama study karanna kiyapan.
Ehema puluwan anduwak enawa nan labana chandedi balamuko
හුකන්නො..මේක ආණ්ඩුවක් ෆිල්ම් එකක් නෙමෙයිබොලඳ ආන්ඩුව තමයි පිට රටින් පාතාලෙ 100ක් විතර කුදලන් ආවෙ.
එහෙමදමෙතන කියල තියන කිසිම හේතුවක් නෙමේ එහෙම වෙන්න හේතුව. මෙකෙ ඉන්න ගොඩක් උන් හිනා වෙන දෙයක් තමා හේතුව. ඒ හේතුවට jeppo යි බයියොයි දෙකම support කරනව.
හේතුව තමා බුදු දහමට ගරහන එක. පහත් කරන්න හදන එක. නැති කරන්න අදන එක. ඕක කරන්න හැදුවොත් වැටෙනව gov එක
මයිනයි රනිලයි පෙන්නපු මෙගා නාට්ටි බලලා පුරුදු බයියන්ට දැන් අමාරුයිලැජ්ජ චුට්ටක් නේද? ගොඩක් ලැජ්ජා නැහැ නේද හුකන්නො..මේක ආණ්ඩුවක් ෆිල්ම් එකක් නෙමෙයි
කැලණියෙ නයි පෙන්නලා බුදු දහම විකුණන් කාපු සිවුරු හොරුන්ව නම් මුට මතක නෑ වගේමෙතන කියල තියන කිසිම හේතුවක් නෙමේ එහෙම වෙන්න හේතුව. මෙකෙ ඉන්න ගොඩක් උන් හිනා වෙන දෙයක් තමා හේතුව. ඒ හේතුවට jeppo යි බයියොයි දෙකම support කරනව.හේතුව තමා බුදු දහමට ගරහන එක. පහත් කරන්න හදන එක. නැති කරන්න අදන එක. ඕක කරන්න හැදුවොත් වැටෙනව gov එක
මම කියල නැ කොහෙවත් වෙන පක්ෂයක් ගැන. ඕනෑම පක්ෂයක් බුදු දහමට ගරහන්න එක පාගල දාන්න එනවා නම් එතැනින්ම එයාලගේ කඩා වැටීම සිද්ධ වෙනවා. එක npp ද පොහොට්ටු ද unp ද ඕන එකක්. අනිත් හැම පක්ෂයක්ම මේ වෙලාවේ මිනිස්සුන්ට හොදක් කරයි කියල හිතන් ඉන්න සෙට් එකේ තමා ඉන්නේ. හැබැයි ඒ පක්ෂ වල උන් බලන්නේ බලය ගන්නේ කොහොමද කියන එක ගැන විතරයි.කැලණියෙ නයි පෙන්නලා බුදු දහම විකුණන් කාපු සිවුරු හොරුන්ව නම් මුට මතක නෑ වගේ![]()
සිවුරට මුවා වෙලා ගස් කපන හොර තට්ටයො ටික ඇල්ලුවම බුද්ධාගම විනාශ වෙනවද බංමම කියල නැ කොහෙවත් වෙන පක්ෂයක් ගැන. ඕනෑම පක්ෂයක් බුදු දහමට ගරහන්න එක පාගල දාන්න එනවා නම් එතැනින්ම එයාලගේ කඩා වැටීම සිද්ධ වෙනවා. එක npp ද පොහොට්ටු ද unp ද ඕන එකක්. අනිත් හැම පක්ෂයක්ම මේ වෙලාවේ මිනිස්සුන්ට හොදක් කරයි කියල හිතන් ඉන්න සෙට් එකේ තමා ඉන්නේ. හැබැයි ඒ පක්ෂ වල උන් බලන්නේ බලය ගන්නේ කොහොමද කියන එක ගැන විතරයි.
මේ ඕනම කාලෙක දුශ්ශීල ස්වාමීන් වහන්සේල ඉන්නව. ඒක ඉස්සරහටත් එහෙමයි. ඒ අයට නිසි දඬුවම් අදාල කාලෙදි හම්බ වෙයි. ඒක නෙමේ ප්‍රශ්නෙ වෙනකොට නියම නිර්මල බුදු දහම අදහන ඒ මාර්ගයේ යන සිල්වත් ස්වාමීන් වහන්සේලාටත් ප්‍රශ්න වෙන විදිහට සාමාන්‍ය මිනිස්සුන්ටත් බුදු දහම නැති වෙන විදිහට වැඩ ඕන තරම් කලින් ආණ්ඩු වලට වඩා වෙලා තියනව. හොයන්නම ඕන නං නා උයන ආරණ්‍ය සේනාසනයට මොකද්ද වෙන්න ගියෙ කියල හොයල බලපන්. කිසි සේත්ම වෙන්න ඕන නැති දෙයක් බෞද්ධ මිනිස්සු වැඩියෙන් ඉන්න රටකට. උබ දැන් ඉන්නෙ තනි පක්ශෙකට ගැති වෙලා නම් සරලව ඒක පේන්නෙ නෑ. උබට ඒක තේරුන් කරල වැඩකුත් නෑ.සිවුරට මුවා වෙලා ගස් කපන හොර තට්ටයො ටික ඇල්ලුවම බුද්ධාගම විනාශ වෙනවද බං![]()
සිල්වත් හාමුදුරුවරු පාරවල් වහගෙන දේශපාලන නාඩගම් නටන්නෙ නෑ බංමේ ඕනම කාලෙක දුශ්ශීල ස්වාමීන් වහන්සේල ඉන්නව. ඒක ඉස්සරහටත් එහෙමයි. ඒ අයට නිසි දඬුවම් අදාල කාලෙදි හම්බ වෙයි. ඒක නෙමේ ප්‍රශ්නෙ වෙනකොට නියම නිර්මල බුදු දහම අදහන ඒ මාර්ගයේ යන සිල්වත් ස්වාමීන් වහන්සේලාටත් ප්‍රශ්න වෙන විදිහට සාමාන්‍ය මිනිස්සුන්ටත් බුදු දහම නැති වෙන විදිහට වැඩ ඕන තරම් කලින් ආණ්ඩු වලට වඩා වෙලා තියනව. හොයන්නම ඕන නං නා උයන ආරණ්‍ය සේනාසනයට මොකද්ද වෙන්න ගියෙ කියල හොයල බලපන්. කිසි සේත්ම වෙන්න ඕන නැති දෙයක් බෞද්ධ මිනිස්සු වැඩියෙන් ඉන්න රටකට. උබ දැන් ඉන්නෙ තනි පක්ශෙකට ගැති වෙලා නම් සරලව ඒක පේන්නෙ නෑ. උබට ඒක තේරුන් කරල වැඩකුත් නෑ. Npp එකට මාත් ඡන්දෙ දුන්න හැබැයි ඒ දුන්න කාලෙ 2024 ඉඳන් npp එක මම කිවුව prediction වලට දැන් මොකද වෙලා තියෙන්නෙ කියල මගෙ thread හොයල බලපන්. ඒ විදිහටම වේගන යනව. ඉස්සරහට වෙන්න තියන ඒවත් කියල තියනව. ඒ thread ටිකත් කියපන් නිකන් ඉන්න වෙලාවක.