අනුන්ගෙ කාඩ් එකෙන් අරක්කුත් අරන් තෙලුත් ගහපු එකා හොයාගෙන ගෙදරට ගියාම ඌ.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අනුන්ගෙ කාඩ් එකෙන් අරක්කුයි තෙලුයි ගහන එක නම් නිකන්ම හොරකමක් වගේ, ගෙදරට ගියාම ඌ මොකද කිව්වේ?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,466
    11,181
    113
    අඩෝ මම නම් කරන්නේ බන් 10000/= අතාරලා මූව උසාවි ගෙනිහින් ජොබ් එකටත් කෙලවලා දාන එක. සාමාන්‍ය මිනිහෙක් වගේ නෙවෙයි පොලිස් කාරයෙක් හොරකන් කරනවා කියන්නේ ලොකු අවුලක්
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    798
    848
    93
    Habarana
    අවුරුදු 2කට විතර කලින් අපේ අම්මා ATM පෝලිමේ හිටපු එකෙකුට කාඩ් එක දීලා, බුවා 100,000ක් උස්සලා.. (ඇක්චුවලි උස්සලම නෙවෙයි ඒකනම් හොරෙකුට පූජා කලා වගේ 😅🤣)
    කැමරා ෆූටේජස් බැංකුවෙන් පෙන්නුවා , එන්ට්‍රියකුත් දැම්මා වැඩක් නෑ...

    (අවුල්ම කේස් එක එදා ඉදන් අම්මා බැංකුවලට ,ATM වලට යන්න බයයි 🫤)
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,705
    1
    21,090
    113
    35
    Spain
    කාඩ් එක නැති වුන ගමන් කැන්සල් කරන්න හොට්ලයින් කතා කරලා.