ආයෝජන සහ මනස

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    1746983497659.png

    Onnokayi prashne
     
    Attachments

    • 1746982581256.png
      1746982581256.png
      70.7 KB · Views: 27
    • Like
    Reactions: XibitZ

    Sen-lu

    Well-known member
  • උපන්දා ඉඳල දන්නම උන් එක්කවත් බිස්නස් කරන එක ශුවර් නැති එකේ. මොකුත් නොදන්න උඹ ත්‍රෙඩ් දැම්මට ඉන්වෙස්ට් කරන්න කවුරුත් එන්න නැති එක පට්ට නෝමල්.
     
    • Like
    Reactions: XibitZ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,659
    113
    ලොල් මේක තමා සිංහලුන්ට හිකෙන්නම ගේම දුන්නෙ. ඉස්සර පිරමිඩ් ආවම හැම එකාම කියන දේ තමා "අපිට ට්‍රෙඩින්, වෙනවා පෙන්නෙ නෑ, වෙනද දන්නෙ නෑ, කොහොමද හැමදාම profit වෙන්නෙ" වගේ ඒවා.

    ඒකට මුන් දීපු ගේම තමා බොරු trading සීන් එකක් simulate කරලා, ප්‍රශ්න අහන උන්ට graph ටික එවනවා අද මෙහෙම කලේ කියලා. එතනින් එහාට ප්‍රශ්න අහන්නෙ නෑ කවුරුත්, අනිත් එක තමා සතියට දවස් 2ක් විතර "ලොස්". හැමදාම එකම ගාන profit වෙන්නෙ කොහොමද ඇහුවාම උන්ට උත්තර නෑ. ඒත් අර කලින් තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට මුන් බොරු උත්තර හදලා තිබ්බ නිසා මිනිස්සු ඒක ගැන එලවන්න ගියේ නෑ.

    ඉතින් මිනිසුන්ට invest කරපන් කියලා කිව්වාම බය හිතෙන එක සාදාරනයි.
     
    • Like
    Reactions: XibitZ and Rankwitz

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,821
    113
    අනික උඹ සල්ලි දාන්න කියන්නෙ ලොකු ගනන්, ගොඩක් උන් නස්පුක් වෙන්න එරිලා ඉන්න වෙලාවේ උන්ට ඉතින් ඕක විහිලුවක් තමා.
    කොළඹ වාහන සේල් වලට ආපු වාහන ටික දැක්කද ?? එරිලා නම් සේල් වල අරම වාහන තියෙන්නේ කොහොමද බන් ?? අනික මාස 3ක් ඇතුලත ඔය වාහනේ විකුණා ගන්නත් ඕන නේද ??
     
    • Like
    Reactions: XibitZ

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    ලොල් මේක තමා සිංහලුන්ට හිකෙන්නම ගේම දුන්නෙ. ඉස්සර පිරමිඩ් ආවම හැම එකාම කියන දේ තමා "අපිට ට්‍රෙඩින්, වෙනවා පෙන්නෙ නෑ, වෙනද දන්නෙ නෑ, කොහොමද හැමදාම profit වෙන්නෙ" වගේ ඒවා.

    ඒකට මුන් දීපු ගේම තමා බොරු trading සීන් එකක් simulate කරලා, ප්‍රශ්න අහන උන්ට graph ටික එවනවා අද මෙහෙම කලේ කියලා. එතනින් එහාට ප්‍රශ්න අහන්නෙ නෑ කවුරුත්, අනිත් එක තමා සතියට දවස් 2ක් විතර "ලොස්". හැමදාම එකම ගාන profit වෙන්නෙ කොහොමද ඇහුවාම උන්ට උත්තර නෑ. ඒත් අර කලින් තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට මුන් බොරු උත්තර හදලා තිබ්බ නිසා මිනිස්සු ඒක ගැන එලවන්න ගියේ නෑ.

    ඉතින් මිනිසුන්ට invest කරපන් කියලා කිව්වාම බය හිතෙන එක සාදාරනයි.
    ape thathath 60000k danna gihin, mn maha werak darala bera gaththe. inna dunnema naha. ekata sathiyak withara kiyewwa. kochcra api kiwwath oka scam kiyala piligaththe naha. mokada, ara reffaral kastiya gedara awilla andanawa andilla loweth nathiwenna. nikan neweyi, allapu kad ekenk 120k dala thibba, (loss una), thathage lagama nayekuth dala thibba(eyatanam proft awa, ekata thama innama bariwune, eth eya profit ekath ekema dan idala peretha kamata, down una dawase baba hambawela, hoda wade ). kohoma hari sathiyak withara banum ahuwa, eth, 60000k ithiri wuna mage scam knowladge eka handa
     
    • Like
    Reactions: XibitZ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,659
    113
    කොළඹ වාහන සේල් වලට ආපු වාහන ටික දැක්කද ?? එරිලා නම් සේල් වල අරම වාහන තියෙන්නේ කොහොමද බන් ?? අනික මාස 3ක් ඇතුලත ඔය වාහනේ විකුණා ගන්නත් ඕන නේද ??
    අවුරුදු 4ක් 5ක් තිස්සෙ වාහන ගන්න සල්ලි එකතු කරපු උන් ඇති, උන් ගනී. ඒ ඇරෙන්න මේ වගේ risky investment වලට සල්ලි විසි කරන්න උන් නෑ. මම ඒකයි කිව්වෙ.
     
    • Like
    Reactions: XibitZ

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,722
    18,485
    113
    ඔබතුමාගෙ ඔපසිට් එක මම invest කරන්න අහන උන්ට බෑ කියනව. 😅
     
    • Like
    Reactions: XibitZ

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොළඹ වාහන සේල් වලට ආපු වාහන ටික දැක්කද ?? එරිලා නම් සේල් වල අරම වාහන තියෙන්නේ කොහොමද බන් ?? අනික මාස 3ක් ඇතුලත ඔය වාහනේ විකුණා ගන්නත් ඕන නේද ??

    0.1% HNWIs = 22,0000
     
    • Like
    Reactions: XibitZ

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    කිරියනම් ආයෝජන වලට සාර්තක තැනක් නෙවේ. කියව කියව ඉන්න හොදයි :yes:
    meke dan kammali welawata awith opayak balnda hondai fb wage.echchara thama
     
    • Like
    Reactions: XibitZ

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කිරියනම් ආයෝජන වලට සාර්තක තැනක් නෙවේ. කියව කියව ඉන්න හොදයි. බහුතරයක් බිස්නස් කාරයෝ එක්ක ඇරියස් එකෙන් ඉන්නේ.

    තනියම ගේමක් ගහපු එකෙක්ට එක එකාගේ කුනු කතා අහන්න වෙනවා කියන්නේ පට්ට නෙගටිව් ෆීලින් එකක් දැනෙන්නේ.
    මේ කතා දෙකනම් ඇත්ත මචන් ගොඩක් වෙලාවට මගේ හිත රිදෙනවා මම ඉතින් ඕවා කියන්න යන්නේ නැහැ දැක්කේ නැහැ වගේ ඉන්නවා.

    එළකිරි එකේ ඔය වගේ ආයෝජන වලට කට්ටිය නැහැ මචන් ෆේස් බුක් ගෘප් එක්ක වගේ අහලා බලන්න oecsl එකේ වගේ try කරන්න.
     
    • Like
    Reactions: XibitZ

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    පොඩි කතාවක් කියලා දෙන්න හිතුනා.

    මේ තියෙන්නෙ ආයෝජන මුදලට 18% ක් පොලිය දෙන්නම් කියලා 2018 දාපු ත්‍රේඩ් එකක්.
    https://elakiri.com/threads/පොලිය-18.1882504/

    මේ තියෙන්නේ ලක්ශ 50ක ආයෝජනයට 50%ක ලාබයක් ලබාදෙන්නම් කියලා 2019 දාපු ත්‍රේඩ් එකක්
    https://elakiri.com/threads/බිස්නස්-එකකට-ආයෝජනයක්-අවශ්යයි.1903877/

    මේ තියෙන්නෙ යොදවන මුදලට ලාබෙන් 50%ක් හෝ පොලිය 2%ක් ලබා දෙන්නන් කියලා 2020 දාපු ත්‍රේඩ් එකක්.
    https://elakiri.com/threads/business-investment.1943402/

    මේ තියෙන්නේ මම ඊයේ දාපු ත්‍රේඩ් එකක්
    https://elakiri.com/threads/business-ආයෝජන-අවස්තාවක්.2209788/#post-30712700

    ..................................................
    ඔය උඩ ත්‍රේඩ් එකකදි වත් ආයෝජනයට කෙනෙක් සම්බන්ද වුනේ නෑ.
    ඊයේ ත්‍රේඩ් එක වුනත් විහිලුවකට අරන්.
    හැබැයි මම 2018 ඉදන් අද වෙද්දි සැහෙන ගේමක් ගහලා ඉවරයි.
    එදා මිලියන 10 වටින ගොඩනැගිල්ල අද මිලියන 20කට වැඩි කරන්.
    එදා 50000ක් තිබ්බ ලාබය අද ලක්ශ 2ක් කරන්.
    ක්ලීන් ග්‍රීන් ක්‍රිබ් එකක් මේන්ටේන් කරනවා.
    ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරනවා.
    සුප්‍රීම් කරන්ට් එකවුන්ට් එකක් තියෙනවා.
    නිවාස නයකටයි, ඉන්ශුවරන්ස් එකටයි 96000ක් ගෙවනවා. අවුරුදු 3න් ඒකත් ඉවරයි.
    ලක්ශ 20ක් බිස්නස් එකට යොදවලා ඔය ලක්ශ 2 හොයන්නේ.

    ඔතන කතාව මේකයි. එදා ලක්ශ 50ක් ආයෝජනය කලානම් අද ලක්ශයක ලාබයක් ගන්නවා. එදා 2%ට ලක්ශ 50ක් දුන්නනම් අද ලක්ශයක පොලියක් ගන්නවා. ආයෝජනය කියන්නේ ඒකට. ආයෝජන විහිලුවට ගන්න එපා. මොරටුවේ තියෙනවා පස් හය දෙනා ආයෝජනය කරලා කරන මහපරිමාන ව්‍යාපාර. මාසෙට ලක්ශ 100 හොයන ඒවා තියෙනවා.

    කිරියනම් ආයෝජන වලට සාර්තක තැනක් නෙවේ. කියව කියව ඉන්න හොදයි. බහුතරයක් බිස්නස් කාරයෝ එක්ක ඇරියස් එකෙන් ඉන්නේ.

    මම කියන්නේ මෙච්චරයි. මම අවුරුදු 3කින් ලෝන් එකක් දානවා. එතකොට මගේ අවශ්‍යතාවය හරි. සල්ලියක් තියෙනවනම් ආයෝජනයක් කරලා ගේමක් ගහපන්.

    උදාහරනයක් කියන්නද. පෙබරවාරි මාසේ ස්ටින්ග්‍රේ එක ලක්ශ 75යි. යෙන් එක 2න් පල්ලෙහා තිබ්බේ. මම කිව්වා එකෙක්ට උබට සල්ලි තියෙනවනේ 4ක් එකපාර ගේමු කියලා. ඌ හා කියලා අන්තිමට බෑ කිව්වා. එදා වාහන 4 ගෙනාවනම් අද එකකින් ලක්ශ 10ක් ලාබයි, ලක්ශ 40ක් ලාබයි.
    ඌ පස්ස ගැහුවා වෙන එකෙක් ගේම ගැහුවා. අනිත් එකා මේ මාස 3ට ලක්ශ 100කට වැඩි ලාබයක් ගත්තා.

    මගේ වාහන ආනයන බිස්නස් එකකුත් තියෙනවා. ඕකට ආයෝජනයක් ඇහුවත් උඩ ත්‍රේඩ් වලට වෙච්ච දේම තමයි. මොලේ ඉදිමිච්ච එවුන් එක්ක ආයෝජන, බිස්නස් කරන්න බෑ. මේ වෙලේ පොඩි වාහනේකින් වුනත් ලක්ශ 10ක් තිබ්බැකි. ඒ වුනාට එකෙක්ව වත් වැඩේට සම්බන්ද කරගන් නෑ. තමන්ට පුලුවන් වෙලේක එක එක හරි ගේනවා.
    ඊයේ දාපු ත්‍රේඩ් එකත් අපරාදේ. ඉස්සර එකට කාලා බීලා සෙට්වුන 50ක් විතර හිටියා. දැන් උන්ටික කිරියේ නෑ. කීපදෙනෙක් වට්ස් ඇප් ගෲප් එකෙර්නම් ඉන්නවා.

    ආයේ කිරියේ බිස්නස් නෑ. වල්පල් කියව කියව ඉදපල්ලා.
    යුරාජ්ලා, ක්‍රීඩ් ලා, චතු ඩී ලා, මල්බෙරියලා කිරියේ නෑ දැන්. මමත් කැපෙනවා.
    බිස්නස් කරන එකෙක්ට මනස වැදගත්. පිස්සෙක් කියන කතාවක් ගැන හිතලා හිත කුනු කරගන්නවට වඩා හොදයි පිස්සොන්ගෙන් අයින් වෙලා ඉන්න එක.
    තනියම ගේමක් ගහපු එකෙක්ට එක එකාගේ කුනු කතා අහන්න වෙනවා කියන්නේ පට්ට නෙගටිව් ෆීලින් එකක් දැනෙන්නේ.

    හරි හරි ඕවා වැඩක් නෑ. අපි කැපුනා.
    ඉන්වෙස්ටර් කෙනෙක් හොයන්න නම් ප්රෝපොසල් එක attractive වෙන්න ඕන , උබේ බිස්නස් ප්‍රොපසිෂන් එක attractive මදි .

    එළකිරියේ නෙවෙයි , වෙන කොහෙන් හරි ඉන්වෙස්ටර් කෙනෙක් හොයන්න හිතුවත් ඒක attractive වෙන්න ඕන , සොලිඩ් වෙන්න ඕන . එහෙම නැතුව මිනිස්සු සල්ලි දාන්නේ නෑ බන් .

    මාකට් රිසර්ච් එකක් එක්ක , සේල් ෆෝර්කස්ට් එකක් එක්ක , expansion තියෙනවනම් එහෙමයි , next three year , five year forecast , historical data එක්ක හොද proposal එකක් හදල , ඒකත් එක්ක පිච් කරහන් . නැතුව , මේ අච්චරක් දැම්මොත් මෙච්චරක් ලැබෙනවා වගේ ඒවා හරි ලාමකයි බන් .

    ගත යුතු දෙයක් තියෙනවනම් ගනින් . සුබ පතනවා බන් .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අවුරුදු ගනන් ඇරියස් තියන් ඉන්න මෝඩයන්ට රිදෙන නිව්ස් එකක්.

    මම ව්‍යාපාර නයක් ගත්තා. 14%ට තිබ්බ එක ලෝයල් කස්ටමර් කියලා 12%ට දුන්නේ. වසර 7යි.

    ඔය කුහක ගති නැතිකරන්, හිත්වල කුනු සුද්ද කරගනින්.
    නොපෙනෙන එකෙක් වචනයක් කිව්වා කියලා මට නැතිවෙන දෙයක් නෑ.
    2014 ඉදන් මට කෙලවන්න හැදුවට කෙලවෙලත් නෑ.

    "ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි"​

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,730

    මොන අඩවැඩියාවක්ද බන් මේ? කවුද දැන් උබට මොනවද කලේ? උබ අර නදුන්ට හපන්නෙ.
    ඉස්සරත් ඔහොම ත්මා මොකක් එක්ක හරි පැටලිලා නහයෙන් අඩනව මෙතන. තාමත් එහෙමයි. :lol:
     
    ෆේක් අටවන් කමෙන්ට් කරන එකෙන් පේනවා රිදිලා අඩන්නේ කව්ද කියලා.
    උබ විතරක් නෙවෙයි තව කීපයක්ම.
    කොනද ප්න නැති එවුන්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,730
    113
    ෆේක් අටවන් කමෙන්ට් කරන එකෙන් පේනවා රිදිලා අඩන්නේ කව්ද කියලා.
    උබ විතරක් නෙවෙයි තව කීපයක්ම.
    කොනද ප්න නැති එවුන්.
    රිදිල තියෙන්නෙ කාටද කියල පේනව මෙතන නහයෙන් අඩන විදිහෙන්ම. උබ දැන් කීපරක්නම් කිරියෙන් යනව කියල ගියාද :lol: දත් කිබුලල පෙරේරල එක්ක ඇරගෙන ඇඩුවෙ මමද? :lol: හරි හමන් එකෙක්නම් මේකෙ උන්ටඕනෙ හුට්ටක් කරගන්න කියලඌ උගෙ ගේම ගහනව. උබ ඉටින් ගෑනි මැරිච්ච මිනිහ ව්ගේ මෙතන වැලපෙනව. :lol:
     
    Sen-lu

    Well-known member
  • අවුරුදු ගනන් ඇරියස් තියන් ඉන්න මෝඩයන්ට රිදෙන නිව්ස් එකක්.

    මම ව්‍යාපාර නයක් ගත්තා. 14%ට තිබ්බ එක ලෝයල් කස්ටමර් කියලා 12%ට දුන්නේ. වසර 7යි.

    ඔය කුහක ගති නැතිකරන්, හිත්වල කුනු සුද්ද කරගනින්.
    නොපෙනෙන එකෙක් වචනයක් කිව්වා කියලා මට නැතිවෙන දෙයක් නෑ.
    2014 ඉදන් මට කෙලවන්න හැදුවට කෙලවෙලත් නෑ.

    "ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි"​

    Good for you. But remember we don't give a fk
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    අවුරුදු ගනන් ඇරියස් තියන් ඉන්න මෝඩයන්ට රිදෙන නිව්ස් එකක්.

    මම ව්‍යාපාර නයක් ගත්තා. 14%ට තිබ්බ එක ලෝයල් කස්ටමර් කියලා 12%ට දුන්නේ. වසර 7යි.

    ඔය කුහක ගති නැතිකරන්, හිත්වල කුනු සුද්ද කරගනින්.
    නොපෙනෙන එකෙක් වචනයක් කිව්වා කියලා මට නැතිවෙන දෙයක් නෑ.
    2014 ඉදන් මට කෙලවන්න හැදුවට කෙලවෙලත් නෑ.

    "ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි"​

    Tamuseth puduma manasika ledekne huththo balan giyama. Meke thota wada porawal godak innawa. Tamun tamai porakiyala inna ladaru manasikathwen miditan http
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,730
    113
    Tamuseth puduma manasika ledekne huththo balan giyama. Meke thota wada porawal godak innawa. Tamun tamai porakiyala inna ladaru manasikathwen miditan http
    මේ මෝඩය හිතන් ඉන්නෙ ඌ විතරයි මේකෙ බිස්නස් කරන්නෙ ඌට විතරයි කැපිල්ල තියෙන්නෙ කියල. මූත් අර නදුන් වගේ එක විදිහකින්.
     
    • Haha
    Reactions: Sandy_Fdo