ආයෝජන සහ මනස

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,320
    1
    4,191
    113
    Moratuwa
    පොඩි කතාවක් කියලා දෙන්න හිතුනා.

    මේ තියෙන්නෙ ආයෝජන මුදලට 18% ක් පොලිය දෙන්නම් කියලා 2018 දාපු ත්‍රේඩ් එකක්.
    https://elakiri.com/threads/පොලිය-18.1882504/

    මේ තියෙන්නේ ලක්ශ 50ක ආයෝජනයට 50%ක ලාබයක් ලබාදෙන්නම් කියලා 2019 දාපු ත්‍රේඩ් එකක්
    https://elakiri.com/threads/බිස්නස්-එකකට-ආයෝජනයක්-අවශ්යයි.1903877/

    මේ තියෙන්නෙ යොදවන මුදලට ලාබෙන් 50%ක් හෝ පොලිය 2%ක් ලබා දෙන්නන් කියලා 2020 දාපු ත්‍රේඩ් එකක්.
    https://elakiri.com/threads/business-investment.1943402/

    මේ තියෙන්නේ මම ඊයේ දාපු ත්‍රේඩ් එකක්
    https://elakiri.com/threads/business-ආයෝජන-අවස්තාවක්.2209788/#post-30712700

    ..................................................
    ඔය උඩ ත්‍රේඩ් එකකදි වත් ආයෝජනයට කෙනෙක් සම්බන්ද වුනේ නෑ.
    ඊයේ ත්‍රේඩ් එක වුනත් විහිලුවකට අරන්.
    හැබැයි මම 2018 ඉදන් අද වෙද්දි සැහෙන ගේමක් ගහලා ඉවරයි.
    එදා මිලියන 10 වටින ගොඩනැගිල්ල අද මිලියන 20කට වැඩි කරන්.
    එදා 50000ක් තිබ්බ ලාබය අද ලක්ශ 2ක් කරන්.
    ක්ලීන් ග්‍රීන් ක්‍රිබ් එකක් මේන්ටේන් කරනවා.
    ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරනවා.
    සුප්‍රීම් කරන්ට් එකවුන්ට් එකක් තියෙනවා.
    නිවාස නයකටයි, ඉන්ශුවරන්ස් එකටයි 96000ක් ගෙවනවා. අවුරුදු 3න් ඒකත් ඉවරයි.
    ලක්ශ 20ක් බිස්නස් එකට යොදවලා ඔය ලක්ශ 2 හොයන්නේ.

    ඔතන කතාව මේකයි. එදා ලක්ශ 50ක් ආයෝජනය කලානම් අද ලක්ශයක ලාබයක් ගන්නවා. එදා 2%ට ලක්ශ 50ක් දුන්නනම් අද ලක්ශයක පොලියක් ගන්නවා. ආයෝජනය කියන්නේ ඒකට. ආයෝජන විහිලුවට ගන්න එපා. මොරටුවේ තියෙනවා පස් හය දෙනා ආයෝජනය කරලා කරන මහපරිමාන ව්‍යාපාර. මාසෙට ලක්ශ 100 හොයන ඒවා තියෙනවා.

    කිරියනම් ආයෝජන වලට සාර්තක තැනක් නෙවේ. කියව කියව ඉන්න හොදයි. බහුතරයක් බිස්නස් කාරයෝ එක්ක ඇරියස් එකෙන් ඉන්නේ.

    මම කියන්නේ මෙච්චරයි. මම අවුරුදු 3කින් ලෝන් එකක් දානවා. එතකොට මගේ අවශ්‍යතාවය හරි. සල්ලියක් තියෙනවනම් ආයෝජනයක් කරලා ගේමක් ගහපන්.

    උදාහරනයක් කියන්නද. පෙබරවාරි මාසේ ස්ටින්ග්‍රේ එක ලක්ශ 75යි. යෙන් එක 2න් පල්ලෙහා තිබ්බේ. මම කිව්වා එකෙක්ට උබට සල්ලි තියෙනවනේ 4ක් එකපාර ගේමු කියලා. ඌ හා කියලා අන්තිමට බෑ කිව්වා. එදා වාහන 4 ගෙනාවනම් අද එකකින් ලක්ශ 10ක් ලාබයි, ලක්ශ 40ක් ලාබයි.
    ඌ පස්ස ගැහුවා වෙන එකෙක් ගේම ගැහුවා. අනිත් එකා මේ මාස 3ට ලක්ශ 100කට වැඩි ලාබයක් ගත්තා.

    මගේ වාහන ආනයන බිස්නස් එකකුත් තියෙනවා. ඕකට ආයෝජනයක් ඇහුවත් උඩ ත්‍රේඩ් වලට වෙච්ච දේම තමයි. මොලේ ඉදිමිච්ච එවුන් එක්ක ආයෝජන, බිස්නස් කරන්න බෑ. මේ වෙලේ පොඩි වාහනේකින් වුනත් ලක්ශ 10ක් තිබ්බැකි. ඒ වුනාට එකෙක්ව වත් වැඩේට සම්බන්ද කරගන් නෑ. තමන්ට පුලුවන් වෙලේක එක එක හරි ගේනවා.
    ඊයේ දාපු ත්‍රේඩ් එකත් අපරාදේ. ඉස්සර එකට කාලා බීලා සෙට්වුන 50ක් විතර හිටියා. දැන් උන්ටික කිරියේ නෑ. කීපදෙනෙක් වට්ස් ඇප් ගෲප් එකෙර්නම් ඉන්නවා.

    ආයේ කිරියේ බිස්නස් නෑ. වල්පල් කියව කියව ඉදපල්ලා.
    යුරාජ්ලා, ක්‍රීඩ් ලා, චතු ඩී ලා, මල්බෙරියලා කිරියේ නෑ දැන්. මමත් කැපෙනවා.
    බිස්නස් කරන එකෙක්ට මනස වැදගත්. පිස්සෙක් කියන කතාවක් ගැන හිතලා හිත කුනු කරගන්නවට වඩා හොදයි පිස්සොන්ගෙන් අයින් වෙලා ඉන්න එක.
    තනියම ගේමක් ගහපු එකෙක්ට එක එකාගේ කුනු කතා අහන්න වෙනවා කියන්නේ පට්ට නෙගටිව් ෆීලින් එකක් දැනෙන්නේ.

    හරි හරි ඕවා වැඩක් නෑ. අපි කැපුනා.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,224
    3,220
    113
    Nipun Pieris bro
    Me thread eke oyage business pages tika baluwa

    https://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/

    Oyage business eka loku nam ai echchara online visibility ekak natte? Pena tharamata podi business ekak wage penne.

    Oya illana ganath ekka me wage business ekakata invest karala loku ROI ekak labei kiyala hithanna amarui.

    Or am I missing anything?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,754
    13,308
    113
    උඹ නදුන්26 ද? ඇයි උඹ අපට බනින්නෙ කලුවො?

    ඇයි බන් ත්‍රෙඩ් ද දා වැළලෙන්නෙ? කැමති උන් සම්බන්ධ වෙයි.. අකැමැති උන් නිකන් ඉදි.. ඇයි උඹ හිත රිද්දගන්නෙ? අනික සල්ලි තිබ්බ කියලා උඹ ලග ආයෝජනය කරන්නම ඕන කියලා එකක් නැ..
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,357
    2,237
    113
    California
    කීපදෙනෙක් වට්ස් ඇප් ගෲප් එකෙර්නම් ඉන්නවා.
    ඒ මොකක්ද යකූ, අපිට විරුද්ධව කුමන්ත්‍රණ කරන කිරියේ deep state club එකද
     
    • Like
    Reactions: XibitZ

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,314
    8,262
    113
    මේකේ ඉන්නේ අනුරාධගේ අවතාර ටිකයි කොයිබොඩ් වීරයෝ ටිකයි.
     
    • Like
    Reactions: XibitZ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,981
    101,596
    113
    ලංකාවේ බහුතරය ආයෝජන කරන්න දන්නේ නෑ. උබට සෙට් නොවුන එක ගැන සතුටු වෙයන්. නැත්තං දාලා පහුවදා ඉදලා පොලියට අරං තමා උබට profit දෙන්න වෙන්නේ.
     
    • Like
    Reactions: XibitZ

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මම උබ දන්නවා මෙකේ ඉන්න කාලේ ඉදන් මමත් 2007 ඉදල ඉන්න එකෙක්. කිරියේ දැන් ගොඩක් ඉන්නේ අලුත් අය. උන් ව්න්ඩොව්ස් එක්ස් පී හෝ ඩයල් අප් මොඩම් එකක් දැකපු උන් නෙමෙයි. ගොඩක් ත්‍රේඩ් වල රිප්ලයි හරිම බොලදයි. ගොඩක් උන් තාම ඉගෙන ගන්න උන් එක්කෝ 20-25 වයසේ පොඩි උන්. උන්ගේ රිප්ලයි වලට අවුල් ගන්න එපා. ගේම ගහපන්. ඇත්ත මෙකේ ගොඩක් උන් දැන් නහැ ඒ තියා ජීටී වත් දැන් එන්නෙ නැහැ. උබ දන්න දෙයක් දාපන් අවස්ය එකෙක් ගනී.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,787
    113
    පොඩි කතාවක් කියලා දෙන්න හිතුනා.

    මේ තියෙන්නෙ ආයෝජන මුදලට 18% ක් පොලිය දෙන්නම් කියලා 2018 දාපු ත්‍රේඩ් එකක්.
    https://elakiri.com/threads/පොලිය-18.1882504/

    මේ තියෙන්නේ ලක්ශ 50ක ආයෝජනයට 50%ක ලාබයක් ලබාදෙන්නම් කියලා 2019 දාපු ත්‍රේඩ් එකක්
    https://elakiri.com/threads/බිස්නස්-එකකට-ආයෝජනයක්-අවශ්යයි.1903877/

    මේ තියෙන්නෙ යොදවන මුදලට ලාබෙන් 50%ක් හෝ පොලිය 2%ක් ලබා දෙන්නන් කියලා 2020 දාපු ත්‍රේඩ් එකක්.
    https://elakiri.com/threads/business-investment.1943402/

    මේ තියෙන්නේ මම ඊයේ දාපු ත්‍රේඩ් එකක්
    https://elakiri.com/threads/business-ආයෝජන-අවස්තාවක්.2209788/#post-30712700

    ..................................................
    ඔය උඩ ත්‍රේඩ් එකකදි වත් ආයෝජනයට කෙනෙක් සම්බන්ද වුනේ නෑ.
    ඊයේ ත්‍රේඩ් එක වුනත් විහිලුවකට අරන්.
    හැබැයි මම 2018 ඉදන් අද වෙද්දි සැහෙන ගේමක් ගහලා ඉවරයි.
    එදා මිලියන 10 වටින ගොඩනැගිල්ල අද මිලියන 20කට වැඩි කරන්.
    එදා 50000ක් තිබ්බ ලාබය අද ලක්ශ 2ක් කරන්.
    ක්ලීන් ග්‍රීන් ක්‍රිබ් එකක් මේන්ටේන් කරනවා.
    ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරනවා.
    සුප්‍රීම් කරන්ට් එකවුන්ට් එකක් තියෙනවා.
    නිවාස නයකටයි, ඉන්ශුවරන්ස් එකටයි 96000ක් ගෙවනවා. අවුරුදු 3න් ඒකත් ඉවරයි.
    ලක්ශ 20ක් බිස්නස් එකට යොදවලා ඔය ලක්ශ 2 හොයන්නේ.

    ඔතන කතාව මේකයි. එදා ලක්ශ 50ක් ආයෝජනය කලානම් අද ලක්ශයක ලාබයක් ගන්නවා. එදා 2%ට ලක්ශ 50ක් දුන්නනම් අද ලක්ශයක පොලියක් ගන්නවා. ආයෝජනය කියන්නේ ඒකට. ආයෝජන විහිලුවට ගන්න එපා. මොරටුවේ තියෙනවා පස් හය දෙනා ආයෝජනය කරලා කරන මහපරිමාන ව්‍යාපාර. මාසෙට ලක්ශ 100 හොයන ඒවා තියෙනවා.

    කිරියනම් ආයෝජන වලට සාර්තක තැනක් නෙවේ. කියව කියව ඉන්න හොදයි. බහුතරයක් බිස්නස් කාරයෝ එක්ක ඇරියස් එකෙන් ඉන්නේ.

    මම කියන්නේ මෙච්චරයි. මම අවුරුදු 3කින් ලෝන් එකක් දානවා. එතකොට මගේ අවශ්‍යතාවය හරි. සල්ලියක් තියෙනවනම් ආයෝජනයක් කරලා ගේමක් ගහපන්.

    උදාහරනයක් කියන්නද. පෙබරවාරි මාසේ ස්ටින්ග්‍රේ එක ලක්ශ 75යි. යෙන් එක 2න් පල්ලෙහා තිබ්බේ. මම කිව්වා එකෙක්ට උබට සල්ලි තියෙනවනේ 4ක් එකපාර ගේමු කියලා. ඌ හා කියලා අන්තිමට බෑ කිව්වා. එදා වාහන 4 ගෙනාවනම් අද එකකින් ලක්ශ 10ක් ලාබයි, ලක්ශ 40ක් ලාබයි.
    ඌ පස්ස ගැහුවා වෙන එකෙක් ගේම ගැහුවා. අනිත් එකා මේ මාස 3ට ලක්ශ 100කට වැඩි ලාබයක් ගත්තා.

    මගේ වාහන ආනයන බිස්නස් එකකුත් තියෙනවා. ඕකට ආයෝජනයක් ඇහුවත් උඩ ත්‍රේඩ් වලට වෙච්ච දේම තමයි. මොලේ ඉදිමිච්ච එවුන් එක්ක ආයෝජන, බිස්නස් කරන්න බෑ. මේ වෙලේ පොඩි වාහනේකින් වුනත් ලක්ශ 10ක් තිබ්බැකි. ඒ වුනාට එකෙක්ව වත් වැඩේට සම්බන්ද කරගන් නෑ. තමන්ට පුලුවන් වෙලේක එක එක හරි ගේනවා.
    ඊයේ දාපු ත්‍රේඩ් එකත් අපරාදේ. ඉස්සර එකට කාලා බීලා සෙට්වුන 50ක් විතර හිටියා. දැන් උන්ටික කිරියේ නෑ. කීපදෙනෙක් වට්ස් ඇප් ගෲප් එකෙර්නම් ඉන්නවා.

    ආයේ කිරියේ බිස්නස් නෑ. වල්පල් කියව කියව ඉදපල්ලා.
    යුරාජ්ලා, ක්‍රීඩ් ලා, චතු ඩී ලා, මල්බෙරියලා කිරියේ නෑ දැන්. මමත් කැපෙනවා.
    බිස්නස් කරන එකෙක්ට මනස වැදගත්. පිස්සෙක් කියන කතාවක් ගැන හිතලා හිත කුනු කරගන්නවට වඩා හොදයි පිස්සොන්ගෙන් අයින් වෙලා ඉන්න එක.
    තනියම ගේමක් ගහපු එකෙක්ට එක එකාගේ කුනු කතා අහන්න වෙනවා කියන්නේ පට්ට නෙගටිව් ෆීලින් එකක් දැනෙන්නේ.

    හරි හරි ඕවා වැඩක් නෑ. අපි කැපුනා.
    මචන් මිනිස්සු මිනිසුන්ට කැමති දේවල් කරන්නෙ. ඒකට බල කරන්නත් බෑ, උඹට ඕන දේ උනෙ නෑ කියලා බනින්න යන්නත් එපා. කිරියේ genuine උන් ඉන්නෙ ටික දෙනයි, ගොඩක් ඉන්නෙ එකම එකාගෙ ෆේක්.

    අනික උඹ සල්ලි දාන්න කියන්නෙ ලොකු ගනන්, ගොඩක් උන් නස්පුක් වෙන්න එරිලා ඉන්න වෙලාවේ උන්ට ඉතින් ඕක විහිලුවක් තමා. බිස්නස් කරන කොට රිස්ක් එක හොඳට හොයලා බලලා කරන්න ඕන. ඒක ඉතින් සල්ලි දාන උන් අතේ තියෙන්නෙ.

    අනික උඹ කියන return වලට වඩා return දෙන වෙන option මිනිසුන්ට ඇති . ඕවට අප්සෙට් වෙන්න එපා බන්.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,392
    4,734
    113
    නොපෙනෙන මානයේ
    අඩෝ මම උඹෙන් ලී බඩු අරං තියෙනව. දැං තමයි ඩයල් එක මීටර් උනේ

    ඉස්සර ඔකඳ ෆිනෑන්ස්, ප්‍රමුඛ බැංකුව, සක්විති, දඬුවම් මුදලාලි, ගෝල්ඩන් කී, ද ෆිනෑන්ස්, ETI, සමඟි ඉන්වෙස්ට්මන්ට් වගේ කොම්පැණි වලින් කොච්චර ඇරගත්තද මිනිස්සු.

    උඹ දෙන්නෙ ඊටත් එහා ප්‍රතිලාභයක්, ඉතිං කවුරුත් විස්වාස කරන්නෙ නෑ.

    අයෝජකයෙක්ට විස්වාසය ඇති උනොත් ආයෝජනය කරයි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,031
    10,201
    113
    ගරු කරන චරිතයක් ලංකාවේ මිනිස්සු youtube එකෙන් සල්ලි හොයන්න ගත්තේ මෙයා නිසා. ලංකාවේ පළවෙනියට මෝනිටයිස් කරේ මෙයාගෙ චැනල් එක.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මට මතකයි උබ ලොස් වෙලා මෙකෙ ත්‍රෙඩ් දැම්ම ඒ කාලෙ
    ලි බඩු බිස්නස් එකක් කරා නෙද
    ඒ ක විකුනන්න උනා වගෙ මතකයි

    ඔහොම ගේමක් ගහල දැන් හොදට ඉන්න එක ගැන සතුටුයි.
    උබේ තාත්ත ගැන ආරන්චියක් ආවද? ජිවතුන් අතරද
     
    • Like
    Reactions: XibitZ and Yeezus

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,264
    1
    2,935
    113
    Nipun Pieris bro
    Me thread eke oyage business pages tika baluwa

    https://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/

    Oyage business eka loku nam ai echchara online visibility ekak natte? Pena tharamata podi business ekak wage penne.

    Oya illana ganath ekka me wage business ekakata invest karala loku ROI ekak labei kiyala hithanna amarui.

    Or am I missing anything?
    පොඩි කතාවක් කියලා දෙන්න හිතුනා.

    මේ තියෙන්නෙ ආයෝජන මුදලට 18% ක් පොලිය දෙන්නම් කියලා 2018 දාපු ත්‍රේඩ් එකක්.
    https://elakiri.com/threads/පොලිය-18.1882504/

    මේ තියෙන්නේ ලක්ශ 50ක ආයෝජනයට 50%ක ලාබයක් ලබාදෙන්නම් කියලා 2019 දාපු ත්‍රේඩ් එකක්
    https://elakiri.com/threads/බිස්නස්-එකකට-ආයෝජනයක්-අවශ්යයි.1903877/

    මේ තියෙන්නෙ යොදවන මුදලට ලාබෙන් 50%ක් හෝ පොලිය 2%ක් ලබා දෙන්නන් කියලා 2020 දාපු ත්‍රේඩ් එකක්.
    https://elakiri.com/threads/business-investment.1943402/

    මේ තියෙන්නේ මම ඊයේ දාපු ත්‍රේඩ් එකක්
    https://elakiri.com/threads/business-ආයෝජන-අවස්තාවක්.2209788/#post-30712700

    ..................................................
    ඔය උඩ ත්‍රේඩ් එකකදි වත් ආයෝජනයට කෙනෙක් සම්බන්ද වුනේ නෑ.
    ඊයේ ත්‍රේඩ් එක වුනත් විහිලුවකට අරන්.
    හැබැයි මම 2018 ඉදන් අද වෙද්දි සැහෙන ගේමක් ගහලා ඉවරයි.
    එදා මිලියන 10 වටින ගොඩනැගිල්ල අද මිලියන 20කට වැඩි කරන්.
    එදා 50000ක් තිබ්බ ලාබය අද ලක්ශ 2ක් කරන්.
    ක්ලීන් ග්‍රීන් ක්‍රිබ් එකක් මේන්ටේන් කරනවා.
    ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරනවා.
    සුප්‍රීම් කරන්ට් එකවුන්ට් එකක් තියෙනවා.
    නිවාස නයකටයි, ඉන්ශුවරන්ස් එකටයි 96000ක් ගෙවනවා. අවුරුදු 3න් ඒකත් ඉවරයි.
    ලක්ශ 20ක් බිස්නස් එකට යොදවලා ඔය ලක්ශ 2 හොයන්නේ.

    ඔතන කතාව මේකයි. එදා ලක්ශ 50ක් ආයෝජනය කලානම් අද ලක්ශයක ලාබයක් ගන්නවා. එදා 2%ට ලක්ශ 50ක් දුන්නනම් අද ලක්ශයක පොලියක් ගන්නවා. ආයෝජනය කියන්නේ ඒකට. ආයෝජන විහිලුවට ගන්න එපා. මොරටුවේ තියෙනවා පස් හය දෙනා ආයෝජනය කරලා කරන මහපරිමාන ව්‍යාපාර. මාසෙට ලක්ශ 100 හොයන ඒවා තියෙනවා.

    කිරියනම් ආයෝජන වලට සාර්තක තැනක් නෙවේ. කියව කියව ඉන්න හොදයි. බහුතරයක් බිස්නස් කාරයෝ එක්ක ඇරියස් එකෙන් ඉන්නේ.

    මම කියන්නේ මෙච්චරයි. මම අවුරුදු 3කින් ලෝන් එකක් දානවා. එතකොට මගේ අවශ්‍යතාවය හරි. සල්ලියක් තියෙනවනම් ආයෝජනයක් කරලා ගේමක් ගහපන්.

    උදාහරනයක් කියන්නද. පෙබරවාරි මාසේ ස්ටින්ග්‍රේ එක ලක්ශ 75යි. යෙන් එක 2න් පල්ලෙහා තිබ්බේ. මම කිව්වා එකෙක්ට උබට සල්ලි තියෙනවනේ 4ක් එකපාර ගේමු කියලා. ඌ හා කියලා අන්තිමට බෑ කිව්වා. එදා වාහන 4 ගෙනාවනම් අද එකකින් ලක්ශ 10ක් ලාබයි, ලක්ශ 40ක් ලාබයි.
    ඌ පස්ස ගැහුවා වෙන එකෙක් ගේම ගැහුවා. අනිත් එකා මේ මාස 3ට ලක්ශ 100කට වැඩි ලාබයක් ගත්තා.

    මගේ වාහන ආනයන බිස්නස් එකකුත් තියෙනවා. ඕකට ආයෝජනයක් ඇහුවත් උඩ ත්‍රේඩ් වලට වෙච්ච දේම තමයි. මොලේ ඉදිමිච්ච එවුන් එක්ක ආයෝජන, බිස්නස් කරන්න බෑ. මේ වෙලේ පොඩි වාහනේකින් වුනත් ලක්ශ 10ක් තිබ්බැකි. ඒ වුනාට එකෙක්ව වත් වැඩේට සම්බන්ද කරගන් නෑ. තමන්ට පුලුවන් වෙලේක එක එක හරි ගේනවා.
    ඊයේ දාපු ත්‍රේඩ් එකත් අපරාදේ. ඉස්සර එකට කාලා බීලා සෙට්වුන 50ක් විතර හිටියා. දැන් උන්ටික කිරියේ නෑ. කීපදෙනෙක් වට්ස් ඇප් ගෲප් එකෙර්නම් ඉන්නවා.

    ආයේ කිරියේ බිස්නස් නෑ. වල්පල් කියව කියව ඉදපල්ලා.
    යුරාජ්ලා, ක්‍රීඩ් ලා, චතු ඩී ලා, මල්බෙරියලා කිරියේ නෑ දැන්. මමත් කැපෙනවා.
    බිස්නස් කරන එකෙක්ට මනස වැදගත්. පිස්සෙක් කියන කතාවක් ගැන හිතලා හිත කුනු කරගන්නවට වඩා හොදයි පිස්සොන්ගෙන් අයින් වෙලා ඉන්න එක.
    තනියම ගේමක් ගහපු එකෙක්ට එක එකාගේ කුනු කතා අහන්න වෙනවා කියන්නේ පට්ට නෙගටිව් ෆීලින් එකක් දැනෙන්නේ.

    හරි හරි ඕවා වැඩක් නෑ. අපි කැපුනා.
    Kependa epa bn , apita business gena kiyala denda , experience beda ganna , meke aya kiyana dewal walta salenda epa , business gena kiyala dila inna
     
    • Like
    Reactions: XibitZ