බොන අය එන්න

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    1,010
    1,075
    113
    මම බොන්න අරන් අවුරුදු කීපයක් වෙනව. ගොඩක් වෙලාවට දවසට ම කොටි දෙකක් හරි තුනක් හරි තමයි දාන්නෙ. ඒකත් මාසෙකට සැරයක් වගේ තමයි බෝතලයක් එහෙම ගේන්නෙ.
    වයිට් අරක් ජාති රහ බැලුවා, ඒවයින් සෙට් උනේ ඇපල් එක විතරයි.
    ඕල්ඩ් අරක් ජාති බොන්නෙ යාළුවො බොන්න සෙට් වෙනකොට විතරයි. ඒ රහ සෙට් නෑ ටිකක්.
    බ්‍රැන්ඩි බීලා ම නෑ. ඉතිං රිට්ස් කාලක් ගත්තා. ඒවගෙ රහත් ඕල්ඩ් අරක් රහ වගේ මයි දැනුනෙ.
    ඊළගට විස්කි, රම් , වයින් ට්‍රයි කරන්න ඉන්නෙ. ඊට කලින් උඹලගෙන් අහන්නෙ ඒ වාගෙ රසවල් මොන වගේ ද?
    ඕල්ඩ් අරක්කු රහ හැම එකේ ම තියේද?
    ඕවට සෙට් වෙන බයිට් ජාති මික්සර් ජාති මොනවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,742
    113
    Heaven
    GraphicsGods.com
    870771696_2583719042103964_7438600103222810018_n.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    විස්කි, රම්, වයින් තුනම එක වගේ නෑ බන්, ඇපල් වයිට් අරක් සෙට් උනා නම් වයින් එක මුලින් ට්‍රයි කරලා බලපන්, ඕල්ඩ් අරක් රහ හැම එකේම නෑ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,883
    113
    Galaha
    කොකාකෝල එක්ක කලවන් කරගත්ත ටිකකින් සිහියත් නෑ. අපි බොන අය මිසක් රහ බලන අය නෙවෙයි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,865
    7,338
    113
    36
    Local ewayen tikak hari decent Rockland witharai
    Mama nam gahanne beer ithin... liqour hoda ewa gahanna salli na