අඩේ බලපන්
ඒ රටේ නෝමල් එවුන්ට කම්පියටර් නැහැ
ඉන්ටනෙට් නැහැ
ඒත් කිම් කොලුවගෙ සයිබර් ආමි එක දෙනවා US කම්පැනි වලට පුකෙන් යන්න. පට්ට ස්කිල්ඩ් සෙට් එකක් නේ ඇත්තෙ ඔකගෙ ලඟ
මොකද AI Accelerated attack එකක් වෙන්නත් අමාරුයි මොකද ඕකට ඒ තරං ඇඩ්වාන්ස් මොඩල් වලට ඇක්සස් එහෙම නැතිව ඇතිනේ (කියන්න බැහැ හැබැයි ඇන්ත්‍රොපික් එක හැක් කරලා Feble මොඩල් එකම ඩවුන්ලෝඩ් කරගෙනද කියලත් හැබැයි)
කලින් සැරේ ඩික්ටේටර් ෆිල්ම් එක ගහල සෝනි එකට වැලේ වැල් නැති කරා
ලොකු ශුවර් එකක් තියනවා COD MW 4 එකේ සීන් එක නිසා Activsion එකටත් කොයි වෙලේ හරි ශොට් එක දෙයි කියලා
othana seen eka skill ekata wage government supported and funded eka..
godak hack una company wala insiders lata pagawa deela allanawa, anika ona illegal method ekak use karanna puluwan ahu wei kiyala bayak naha. N Korea gov protection thiyana nisa..
Loke anik company time and money yodawanne deyak create karanna mokada illegal deta yodawala wasiyak nathi nisa.
But N Korea un 100% resources yodawanne hack karanna, ahu unath legally safe nisa.
Bybit eke hack karapu btc tikawath thama laundry kara ganna bari una N Korea unta. FBI eken central exchange walata witharak nemei popular DeFI platforms okkotamath list eka deela thiyenne kohen hari ga una coin ekak awath block karanna kiyala.
Okun issuwata ithama amarui owa spend karanna.
Umbalath trade karanakota well known exchange, DeFi platform wala witharak karapan, chora pot asse ringala konaka hari oya hack walata gauna coin ekak set unoth value eka ZERO. umbalati paduwa.