මං මේ අහන්නෙ උන්ගෙ platform eke library එහෙන් නැතුව. ගොඩක් උන් ප්රසිද්ද සිංදු එහෙම දානවනෙ බං අව්ලක් නැතුව. අපි දැම්මාම කේස් වෙනවා. මොකක් හරි ක්රමයක් තියෙනවද එහෙම අව්ලක් නැතුව දාන්න? මට ඕනි English songs tikk ඇඩ් කරන්න මගෙ වැඩකට
ප්රසිද්ධ සිංදුවක් නම් වැඩේට භාවිත කරන අයිතිය තියෙනවද කියලා බලන්න. අනිත් අය දාලා තියෙන එකෙන් අවසර තියෙනවා කියලා කියන්න බෑ; claim එකක් පස්සෙත් එන්න පුළුවන්.මට ඕනි English songs tikk ඇඩ් කරන්න මගෙ වැඩකට
අලුත් සින්දු ටිකක් හදහන් බන්. දැන් තියන තාක්ෂනෙත් එක්ක අමාරු නෑ
මේ මන් හදන සින්දු.........
ඔව් ඒ අයි තමා. ඒ අයි කිව්වට ඒ අයිමත් නෙවේ. මම මුලින් සින්දුව හදල ඒක කියල , Suno වලින් cover කරනවා. ඔයා කියන්නෙ සුනෝ ගැන වෙන්න ඇති ඒකෙ ෆ්රී හදන ඒවට commercial rights නෑ. මේවා පේඩ්. කොපි රයිට්ස් වදින්නෙ නෑ (original songs)ma ai da? sora wlin හදන ඒවට කොපිටයිට් වදිනවද? උන් කියල තියෙනව ෆ්රී ඒවට licence නෑ කියල .දැනට gemini ගෙන් තමා හදාගන්නෙ ඒත් සෝරා වගේ නෑ හැබැයි
khomd bn ek hoygnneප්රසිද්ධ සිංදුවක් නම් වැඩේට භාවිත කරන අයිතිය තියෙනවද කියලා බලන්න. අනිත් අය දාලා තියෙන එකෙන් අවසර තියෙනවා කියලා කියන්න බෑ; claim එකක් පස්සෙත් එන්න පුළුවන්.
මචං මට ටිකක් පැටලුනා. එතකොට commercial rights නැති හින්ද උන්ට copyright ගහන්න බැරිද? උබ මොකක්ද use කරන ai එකඔව් ඒ අයි තමා. ඒ අයි කිව්වට ඒ අයිමත් නෙවේ. මම මුලින් සින්දුව හදල ඒක කියල , Suno වලින් cover කරනවා. ඔයා කියන්නෙ සුනෝ ගැන වෙන්න ඇති ඒකෙ ෆ්රී හදන ඒවට commercial rights නෑ. මේවා පේඩ්. කොපි රයිට්ස් වදින්නෙ නෑ (original songs)
මම යූස් කරන්නෙ සුනො.(SUNO) ඔයා paid වලින් ඔරිජිනල් මියුසික් හැදුවොත් අනිවාර්යයෙන් කොපිරයිට්ස් වදින්නෙ නෑ .ප්රසිද්ධ සින්දු වල කවර්ස් හැදුවොත් කොපිරයිට්ස් වදින්නෙ නෑ කියන්න බෑ. කොහොමත් සුනො වල ප්රසිද්ධ සින්දු වල කවර්ස් හදන්න බෑ දැන්khomd bn ek hoygnne
මචං මට ටිකක් පැටලුනා. එතකොට commercial rights නැති හින්ද උන්ට copyright ගහන්න බැරිද? උබ මොකක්ද use කරන ai එක
------ Post added on Oct 30, 2026 at 7:56 PM
තෑන්ක්ස් බ්රදර්. මේකත් වටිනව මේ වෙලාවෙ හැටියටhttps://www.youtube.com/@NoCopyrightSounds
අහා මෙන්න මේ චැනල් එකේ තියන සින්දු ඔයාගෙ වැඩේට හරියයි. පොඩ්ඩක් බලන්න.මේකෙන් තමයි Alan walker , field එකට ආවෙ