උඹලගෙ පැත්තෙ අස්වැසුම ගන්න ඩයල් ඒ සල්ලි වලින් මොනාද කරන්නෙ?

hutcholeg

Junior member
  • Oct 25, 2026
    82
    99
    18

    උඹලගෙ පැත්තෙ අස්වැසුම ගන්න ඩයල් ඒ සල්ලි වලින් මොනාද කරන්නෙ?

    ආරංච් විදිහට සමහර උන්ට හම්බ වෙනවලු ගාමන්ට් කෙල්ලෙක්ගෙ පඩියට සමාන සල්ලි. ගොඩ දෙනෙක් සමාජවාදයෙන් පිනට කන හිඟන්නො, සමහරු බොනවා, කලාමතුරකින් කෙනෙක් තමයි ඒ සල්ලි වලින් උත්සාහයෙන් ගේමක් ගහන්නෙ?
     
    • Like
    Reactions: SomiBoyz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,871
    36,130
    113
    අස්වැසුමේ සල්ලි වලින් ඩිමෝ බට්ටටයි, ත්‍රීවිලරේටයි තෙල් ගහනවා අපේ පැත්තේ එකෙක්.
     
    • Like
    Reactions: SomiBoyz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,016
    26,520
    113
    අපේ නෑයෙක් හිටියා. 15,000 ක්‌ වගේ ලැබුණ. එකත් අරන් දෙන්න යන කෙනා අරගෙන රු. 5000 ක්‌ විතර දීලා තියන්නේ. එව්වා දන්නේ මැරුණට පස්සේ.

    ඔය මිනිස්සුන්ට ඇත්තටම සල්ලී වලින් කරන්න පුලුවන්ද මොනවද කියලා වත් තේරෙන්නේ නෑ.

    හරියට රැවටෙනවා.
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    අපේ පැත්තෙත් ඒ වගේ තමයි බන්, ගාමන්ට් පඩියට සමාන සල්ලි ලැබුණත් ගොඩක් අය ඒක කෑම බීම ටිකටම වියදම් කරනවා, කලාතුරකින් කෙනෙක් විතරයි ඒකෙන් පොඩි ගේමක් ගහන්න හදන්නේ.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    අස්වැසුමේ සල්ලි වලින් ඩිමෝ බට්ටටයි, ත්‍රීවිලරේටයි තෙල් ගහනවා අපේ පැත්තේ එකෙක්.
    වාහන දෙකක් තියෙන එකාටත් අස්වැසුම දීලද බන්
     
    • Like
    Reactions: SomiBoyz

    will the wise

    Member
    Sep 5, 2026
    26
    8
    3
    හම්බවෙන්න ඕන මිනිස්සුන්ට නෙවෙයි මෙහෙ නම් හම්බවෙන්නේ. ඒක අස්සෙ දේශපාලන හිතවත්කම් යනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,912
    51,143
    113
    සේදවත්ත
    සැහෙන ගානකට කෙලවෙලා , සමහරු ජොබ් දෙක කරනවා උන්ටත් දීලනේ යකෝ මේ පාර ගලවලා . සුපිරි බඩු ඉන්නේ වීල් තියන උන් ඉන්නවා වෙරි පුවර් ලු , ගලවලා දාල , අසරන මගෙත් ගලවලා , ග්‍රාමය පිරිමි එකෙක් ඉන්නකම් ලස්සනට වැඩේ කරා මේ අම්මන්ඩි කෙනෙක් ඇවිල්ලානේ කිසිම දෙයක් කරගන්න බෑ, මම අභියාචනයක් දානවා , මේ ටිකේම සල්ලි බැ
    බැ'න්කුවට දාන් නෑ අතට ගන්නවා වෙන අයට දාල . නිකන් ලැබෙන දේ නැති කරගන්න බෑ.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,613
    3,069
    113
    40
    කැන්ඩි...
    අපේ පැත්තෙත් ඒ වගේ තමයි බන්, ගාමන්ට් පඩියට සමාන සල්ලි ලැබුණත් ගොඩක් අය ඒක කෑම බීම ටිකටම වියදම් කරනවා, කලාතුරකින් කෙනෙක් විතරයි ඒකෙන් පොඩි ගේමක් ගහන්න හදන්නේ.
    Koheda ube gama
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,179
    8,528
    113
    අස්වැසුම සල්ලි වලින් කොන්ඩම්, අරගෙන, රූම් වලටත් ගෙවලා වැඩට යන බයියොන්ගෙ ගෑනුන්ට කෙලිනවා
    ඉතිරි වෙන සල්ලි වලින් ෆෝන් වලට කාඩ් දාගෙන තව වැඩට යන බයියොන්ගෙ ගෑනු සෙට් කරගන්නවා ඊලඟ මාසෙ සල්ලි හම්බුනාම රූම් අදින්න
     
    • Haha
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,245
    17,493

    Great Plan