Badudeal එකෙන් බඩු ගත්ත උන් ඉන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,138
    1
    102,735
    113
    34
    Kalutara
    මුන්ගේන් මොනිටර් එකක් ගන්න බැලුවේ. මුන්ගේ බඩු වල තත්වේ කොහොමද? වොරන්ටි ක්ලෙම් කරන්න එහෙම අඬන්න ඕනද? නැත්තන් chama එකේ උන් වගේ පටස් ගාලා one to one replace කරනවද? 🤔
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,581
    2,076
    113
    United States
    මොනිටර් එක ගන්න කලින් බිල් එකයි වොරන්ටි කාඩ් එකයි අනිවාර්යෙන් ඉල්ලගන්න බන්, dead pixel තියෙනවද කියලත් ශොප් එකේදිම චෙක් කරලා බලන්න.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,586
    15,437
    113
    🌎
    බඩු ඩීල්? 💀

    අවුරුදු තිස් ගානයි, තනිකඩයි, උද්දමනය, රුපියල බාල්දු වීම, අරමේ ඇන්ටි, බඩු ඩීල්.... ම්ම්ම්ම් යම් කිසිවක් පෙන්නුම් කරනවා
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,475
    8,945
    113
    Nanotek eken ganinko ubata lagaine

    unge free deliveryth tiyenawada koheda
    credit card installments tiyenawa


    free delivery kiwwata mun bank transfer and card payments walata wedipura gannawa..
    laksha ganan items walata bank transfer karaddi 10000-20000 wage wedi wenawa.
    https://www.nanotek.lk/product/koorui-24-e2412k-fhd-va-144hz meka Rs 29000 cash price

    image.png
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,138
    1
    102,735
    113
    34
    Kalutara
    Nanotek eken ganinko ubata lagaine

    unge free deliveryth tiyenawada koheda
    credit card installments tiyenawa

    උන් ගාව මට ඕන මොනිටරේ නෑ බන්. ආයේ ස්ටොක් එනකොට තව 5000ක් වැඩිවෙනවා කිව්වා. කවද එයිද කියන්නත් බෑ කිව්වා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,475
    8,945
    113
    උන් ගාව මට ඕන මොනිටරේ නෑ බන්. ආයේ ස්ටොක් එනකොට තව 5000ක් වැඩිවෙනවා කිව්වා. කවද එයිද කියන්නත් බෑ කිව්වා.
    free delivery kiwwata mun bank transfer and card payments walata wedipura gannawa..

    laksha ganan items walata bank transfer karaddi 10000-20000 wage wedi wenawa.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,475
    8,945
    113
    (ස්වයං)වින්දන කොල්ලා හොඳ එකා මං දන්න විදිහට.. බඩු අරන්නම් නෑ!
    pora badudeal eken ain wela.. godak ayata polu tiyala tiyenawda koheda.. post giya fb eke..

    ඒ වෙන එකෙක් නේද? අයිතිකාරයා නෙමෙයිනේ. 🤔
    image.png

    ------ Post added on Oct 30, 2026 at 4:23 PM
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    683
    700
    93
    Habarana
    pora badudeal eken ain wela.. godak ayata polu tiyala tiyenawda koheda.. post giya fb eke..


    image.png

    ------ Post added on Oct 30, 2026 at 4:23 PM
    හුටා! 🤣😅 fb පාවිච්චියක් නෑ දැන් වැඩිය ඒ හින්දා අප්ඩේට් නෑ සීන් ගැන 😬
    දැන් බලන් ගියාම කිසිම එකෙක්ව සුවර් කරන්න බෑනෙ සිංහලු..😬🤦‍♂️
     
    • Sad
    Reactions: Heshan Daminda

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,479
    169
    63
    වොරන්ටි ක්ලෙම් කරන්න එහෙම අඬන්න ඕනද?
    ගත්ත අයගෙන් warranty claim කරපු කෙනෙක් ඉන්නවද? replacement එකේ කොන්දේසි ටිකත් ගන්න කලින් අහලා බලන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda