Badudeal එකෙන් බඩු ගත්ත උන් ඉන්නවද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,230
    1
    20,149
    113
    35
    Spain
    ඔය වගේ දේවල් ඔන්ලයින් ගන්න එපා බන්. උඹම ගිහිල්ල චෙක් කරලා ගනින්. නැතිනම් උඹට ඕක මාරුකරගන්න ඕන වුනොත් නැති කරදරයක් වටෙනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,637
    1
    159,527
    113
    98
    කෑගල්ල
    ලොවෙත් නැති මගුල් වලින් ඔය වගෙ දෙවල් ගන්න එපා බන්
    reputed තැනකින් ගනින්

    ඔය වගේ දේවල් ඔන්ලයින් ගන්න එපා බන්. උඹම ගිහිල්ල චෙක් කරලා ගනින්. නැතිනම් උඹට ඕක මාරුකරගන්න ඕන වුනොත් නැති කරදරයක් වටෙනවා.
    ඔව්
    මෝඩ යකෙක් මූ
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    715
    868
    93
    අරන් තියෙනවා . Warrenty claim කරලා තියෙනවා හැබැයි අවුරුදු 2කට වගේ කලින්. අවුල්ක් වුණේ නෑ. Message එකක් දැම්ම ම shop එකට ගෙන්න කිව්වා. උන් බලලා ඒක අරන් අලුත් replacement එකක් දුන්නා. වාත වුණේ නෑ.
    HAYLOU x1 pro earbuds එකක්.

    මං අහලා තියෙන හැටියට ඕක online ඔන්ටපනු club එකේ circle එකේ එකෙක් ගේ.
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,155
    11
    3,691
    113
    few weeks later


    අඩෝ බඩු ඩීල් එකේ වැඩ කරන කවුරුත් නැද්ද ?

    එදා ගත්ත මොනිටර් එක ඔන් වෙන්නෙ නෑ. රෙද්ද :mad:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,191
    1
    102,820
    113
    34
    Kalutara
    few weeks later


    අඩෝ බඩු ඩීල් එකේ වැඩ කරන කවුරුත් නැද්ද ?

    එදා ගත්ත මොනිටර් එක ඔන් වෙන්නෙ නෑ. රෙද්ද :mad:

    ඔව් බන්. වැඩේ රිවර්ස් කළා. මතකනේ මම චමා එකෙන් ගෙනාපු මොනිටරේ ආයේ මරු කරන්න මිනුවන්ගොඩ් බඩ ගෑවා මොනිටරෙත් උස්සගෙන බස් වල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,487
    2
    55,579
    113
    ඔය වගේ දේවල් ඔන්ලයින් ගන්න එපා බන්. උඹම ගිහිල්ල චෙක් කරලා ගනින්. නැතිනම් උඹට ඕක මාරුකරගන්න ඕන වුනොත් නැති කරදරයක් වටෙනවා.

    ඔව්
    මෝඩ යකෙක් මූ

    GIF by Shalita Grant
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,273
    579
    113
    ඔව් බන්. වැඩේ රිවර්ස් කළා. මතකනේ මම චමා එකෙන් ගෙනාපු මොනිටරේ ආයේ මරු කරන්න මිනුවන්ගොඩ් බඩ ගෑවා මොනිටරෙත් උස්සගෙන බස් වල.

    රුපියල් පන්සීය ලාබෙ බලලා බස් ගාස්තුවට දෙදාහක් වියදම් කරන එකනෙ උඹේ හැටි 😂
     
    • Sad
    Reactions: Heshan Daminda

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,709
    1
    17,729
    113
    −273.15°C
    ශේන් සර් එහෙමත් යූස් කරනවා කියන්න බය වෙන්න දෙයක් නැතුව ඇති.
    හොරයක් බොරුවක් කරලා තිබ්බොත් බඩු ඩීල් ගේ මෙට්ට යටින් ශේන් සර් ගේ පොටෝ එකක් මතුවෙයි.

    Screenshot-2026-11-02-183814.png
     
    • Haha
    Reactions: Heshan Daminda

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,844
    931
    113
    ශේන් සර් එහෙමත් යූස් කරනවා කියන්න බය වෙන්න දෙයක් නැතුව ඇති. හොරයක් බොරුවක් කරලා තිබ්බොත් බඩු ඩීල් ගේ මෙට්ට යටින් ශේන් සර් ගේ පොටෝ එකක් මතුවෙයි.
    සල්ලි දීලා කරවන ප්‍රමෝෂන් වලට රැවටෙන්න එපා