පාවිච්චි කරන උන් වරෙල්ලා. 10000mAh පවර් බෑන්ක් එකක් කියන්න හොද. Iphone 13 එකට සෙට් වෙන හොද පවර් බෑන්ක් එකක් හොයන්නෙ බන්. එලියට ගියාම දැන් නම් දවස් කවර් කරගන්න බැ
Ugreen හොදයි නේද ඔයිට වඩා
Anker eke soundcore earbuds dekak thiyenava mn laga. Patta. Kiriyema ekek recommend karala gaththe liberty 4 NCPower bank nam Anker thama
පාවිච්චි කරන උන් වරෙල්ලා. 10000mAh පවර් බෑන්ක් එකක් කියන්න හොද. Iphone 13 එකට සෙට් වෙන හොද පවර් බෑන්ක් එකක් හොයන්නෙ බන්. එලියට ගියාම දැන් නම් දවස් කවර් කරගන්න බැ
ඔව් බන්. මැප් එක එහෙම යූස් කරනවනෙ බැටරි බහින්න ඉක්ම්නටiPhone 13 එකට නම් 10000mAh එකක් ඇති බන්, හැබැයි 20W PD output එකක් තියෙන එකක් බලන්න, නැත්නම් එලියෙදි charge වෙන්න හෙන වෙලා යනවා. Built-in cable එකක් තියෙන එකක් ගත්තොත් එලියට යද්දි cable හොයන්න ඕනෙත් නෑ.
iPhone 13ට 10000mAh ඇති බන්, PD fast charging තියෙන එකක් ගත්තොත් එළියේ දවස පහසුවෙන් කවර් කරගන්න පුළුවන්.
------ Post added on Oct 30, 2026 at 9:09 AM
Ugreen suppa offer ekk giya dn tika dawasakata kalin
MN 20000mah 130w eka gatta 14ta.
Ait 11.11 dai, iwasan idapan.
Ganna epa. Daraz waling gaththa power banks 3 k ma. Mul masa 6 hodai. ita passe podi capacity ekai store wenne.
Awurdu 1.5 wage battry eka pibila casing eka kada gena eliyata paninawa.
Xiomi/Samsung/Ugreen/Anker wage wena hoda brand ekak balanna.
Samsung / Xiomi dekak tiyeanawa den awurudu 5 kata wedi tawama henayak natuwa pawichci karanawa.
Anker hari ugreen hari ekak thamayi balanneMe tike anker power bank pupurana seen ekak thiyenawa kiyala thread ekak thibba poddak ganna model eka google karala balala ganna.
Bump.
Daraz sale eka enkm idpn.Anker hari ugreen hari ekak thamayi balanne
Anker ගන්නවානම් උන්ම රිකොල් කරපු මොඩල් නැතුව ගන්න වෙයි..Power bank nam Anker thama