ඉස්සර රූපවාහිනියෙ ගිය පට්ටම මූවි එකක්

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,179
    8,527
    113
    අර අන්තිමට ෆැමිලි එකේම එවුන් අර පබ් එක වගේ තැන වැඩ කරන එක නේද
    ඊතන් කියලා එකෙක් ඉන්නවා නේද

    මට ඕක සති දෙකකට විතර කලින් මතක් උනා කියාන්කෝ
    මට මතක විදියට ඕක ඒ කාලෙ චැනල් අයි එකේද කොහෙද පෙන්නුවෙ එහෙම නැත්තං සිකුරාද රෑ රූපවාහිනියෙ වගේ
     
    • Love
    Reactions: AnuradhaRa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    Disappearance එක නම් ඉස්සර ටීවී එකේ බලපු කාලෙ මතක් වෙනවා, ඒ mystery ගතිය අදටත් හොඳටම වැඩ.
     
    • Love
    Reactions: AnuradhaRa

    will the wise

    Member
    Sep 5, 2026
    26
    8
    3
    ooka bAluwa mathakayi.meka mathakada

    apres la guerre
     

    Attachments

    • images (2).jpeg
      images (2).jpeg
      51.9 KB · Views: 11