Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,047
    1,654
    113
    kalin ENG match eke toss eka dinapu welawe mulin bat karala experience eka gattanam ada mehema venne naha. kisima strategic plan ekak naha munge.
     
    • Like
    Reactions: jjpala

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,672
    1
    12,305
    113
    hondama wade.ali pukenne hitiyeth. gahan nathi wada bari gobbayo ain karan nathuwa thiyagena puka dunna

    360+ easy ghnda thibba
    ------ Post added on Oct 31, 2026 at 9:48 PM
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,870
    8,598
    113
    ape un gahan match! PAKA thama......... match balanna one nam 90;s balapalla.. anna e kale matches... capton KABBA hemaama fail.. ha ha ha ha.. maru yakoooooo thawath heena thiyan innaw ne me minissu ada hadei.. heta hadei.. labana awuurudde hadei gaga.. ha ha ha ha haa
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,919
    31,284
    113
    Man of the Series - සහන් ආරච්චිගේ 🤣

    වචනයේ පරිසමප්ත අර්ථයෙන්ම දාර ඩොමෙස්ටික් කබ්බෙක්. ජීවිත කාලෙම ඩොමෙස්ටික් වලම නාකි වෙලා රිටය වෙන්න ඕන පක්කු මුන්
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,853
    6,693
    113
    Angry Mark Cuban GIF
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,919
    31,284
    113
    2027 ODI World Cup එකට මේ ටීම් එක ගැන මොකද හිතන්නෙ සිංහලු

    1.පැතුම් නිස්සංක
    2.කමිදු මෙන්ඩිස්
    3.කුසල් මෙන්ඩිස්
    4.පවන් රත්නායක
    5.සොනාල් දිනූෂ
    6.ජනිත් ලියනගේ
    7.වනිදු හසරංහ (වැල්ලෙ අඩුකුලේ ගොබ්බ ඇටිටියුඩ් අයින් කරලා, බඩ අඩුකරවලා ෆිට්නස් හදලා පුනුරුත්තාපනය කරලා ගන්න පුලුවන්නම් විතරයි ඈ)
    8.දුනිත් වෙල්ලාලගේ/මහීෂ් තීක්ෂණ
    9.මිලාන් රත්නායක
    10.අසිත ප්‍රනාන්දු
    11.දිල්ශාන් මධුශංක
     
    • Like
    Reactions: Ldy

    nupus

    Well-known member
  • Oct 28, 2023
    296
    398
    63
    bois cheer up, it was a great tournament, over confidence nisa wede del wuna wageth, pavan r ohoma digatama perform karai kiyala hithamu, theekshana, wanindugen eha spin duo ekak enna oni, kamindu mendisuth test aapu alutha new fab4 kiwwane xD xD
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,414
    10,279
    113
    bois cheer up, it was a great tournament, over confidence nisa wede del wuna wageth, pavan r ohoma digatama perform karai kiyala hithamu, theekshana, wanindugen eha spin duo ekak enna oni, kamindu mendisuth test aapu alutha new fab4 kiwwane xD xD
    Match 5n 3 lost 😞
     
    • Sad
    Reactions: nupus

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,486
    1
    13,511
    113
    Gotham City
    ෆයිනල් පරාදයි .
    ඔව් ඒක හරි .
    එත් මේක පට්ට සීරියස් එකක් මචංලා.
    වාර්තා පිට වාර්තා තිබ්බ සුපිරි තුන්කොන් තරඟයක අවසානය අද.

    එංගලන්තේ පලවෙනි ද්විත්ව ශතකෙ වගෙම වේගවත්ම දිවිත්ව ශතකෙ වාර්තා උනා.
    එහෙම වෙලාත් අපෙ කොල්ලො දෙවෙනියාට වැඩිම රන්චේස් එක කරා.
    පාකිස්ථාන් ලාව අඩු ගාණකට අපි කැඩුවා.
    ඒ වගෙම පාකිස්ථාන් උනුත් අන්තිම විකට් එකෙ හොඳ පාට්නර්ශිප් එකක් තියලා මැච් එකක් දින්නා එංගලන්තෙට එරහිව.
    ඒකත් මන්හිතන්නෙ වාර්තාවක්.
    ඉතිං අපි අද පැරදුනත් මට එහෙම ලොකු දුකක් නැහැ.
    ඇරත් පාකිස්ථාන් සෙල්ලම් කලෙ උන්ගෙ මව් රටේදිමයි .
    එහෙම වෙලත් අපි උන්ට ෆයිනල් එකෙ හොඳ ටාගට් එකක් දුන්නා.
    මේ ටූනමන්ට් එක වර්තමානෙ ක්‍රිකට් ලෝකෙ හොල්ලපු ටූනමන්ට් එකක්.
    වැඩියෙන්ම සලිත වෙන්නෙ ක්‍රිකට් කාපු අල්ලපු රටේ උන්දලා .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,843
    170,983
    113
    එකමත් එක රටක
    2027 ODI World Cup එකට මේ ටීම් එක ගැන මොකද හිතන්නෙ සිංහලු

    1.පැතුම් නිස්සංක
    2.කමිදු මෙන්ඩිස්
    3.කුසල් මෙන්ඩිස්
    4.පවන් රත්නායක
    5.සොනාල් දිනූෂ
    6.ජනිත් ලියනගේ
    7.වනිදු හසරංහ (වැල්ලෙ අඩුකුලේ ගොබ්බ ඇටිටියුඩ් අයින් කරලා, බඩ අඩුකරවලා ෆිට්නස් හදලා පුනුරුත්තාපනය කරලා ගන්න පුලුවන්නම් විතරයි ඈ)
    8.දුනිත් වෙල්ලාලගේ/මහීෂ් තීක්ෂණ
    9.මිලාන් රත්නායක
    10.අසිත ප්‍රනාන්දු
    11.දිල්ශාන් මධුශංක

    නිකන් guess කරල කියපන් බලන්න මේක . 8-)

    උබල හිතන විදියට පැතුම් නිස්සංක Top6 එක්ක ODI වල ලකුණු 80ට වැඩිය කීපාරක් විතර ගහල ඇත්ද ?
    (hint : දැනට odi 80ක් විතර ගහල 100-7 , 50 - 19ක් තියනව ඔක්කොම . top 6 එක්ක Odi 40ක් විතර ගහල තියනව )............
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,346
    5,134
    113
    Sri Lanka
    නිකන් guess කරල කියපන් බලන්න මේක . 8-)

    උබල හිතන විදියට පැතුම් නිස්සංක Top6 එක්ක ODI වල ලකුණු 80ට වැඩිය කීපාරක් විතර ගහල ඇත්ද ?
    (hint : දැනට odi 80ක් විතර ගහල 100-7 , 50 - 19ක් තියනව ඔක්කොම . top 6 එක්ක Odi 40ක් විතර ගහල තියනව )............
    Cherry picking stats macho. Ayi me?

    Uge top 6 ekka average eka 39i. Overall uge avg eka 40i.

    Top 6 ekka 100+ ewa 3i( including one 200)

    80+ eewa 4i

    50+ eewa 12i

    Man waradi nam harigassanna.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,843
    170,983
    113
    එකමත් එක රටක
    Cherry picking stats macho. Ayi me?

    Uge top 6 ekka average eka 39i. Overall uge avg eka 40i.

    Top 6 ekka 100+ ewa 3i( including one 200)

    80+ eewa 4i

    50+ eewa 12i

    Man waradi nam harigassanna.
    Top 6 කිව්වේ SENA + IND + PAK

    Cherry picking stats macho. Ayi me?
    නෑ .. Top teams එක්ක performance බලන එක කරේ .

    Top 6 ekka 100+ ewa 3i( including one 200)

    80+ eewa 4i
    80+ කියන්නේ 100 ඒවත් එක්ක ඉතින් .
    උබ එහෙම හිතලද ගත්තේ ?
    ------ Post added on Nov 1, 2026 at 7:21 AM