SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,240
    49,594
    113
    සේදවත්ත
    ඔපරේශන් සින්දූර් දෙක නතර උනා ශික් යකෝ . මැච් එකට වඩා යුද්දේ පටන් ගනී කියලා මම හිතුවේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    ඔපරේශන් සින්දූර් දෙක නතර උනා ශික් යකෝ . මැච් එකට වඩා යුද්දේ පටන් ගනී කියලා මම හිතුවේ

    තාම presentation නෑ නේද 🥱
    ------ Post added on Sep 29, 2025 at 1:02 AM

    Breaking 🔴

    PCB සභාපතියා අතින් cup එක ගන්නේ නෑ කියලා . . ඌ යනකන් ඉන්දියාවේ උන් උපවාසේ !!

    ------ Post added on Sep 29, 2025 at 1:17 AM
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,240
    49,594
    113
    සේදවත්ත

    තාම presentation නෑ නේද 🥱
    ------ Post added on Sep 29, 2025 at 1:02 AM

    Breaking 🔴

    PCB සභාපතියා අතින් cup එක ගන්නේ නෑ කියලා . . ඌ යනකන් ඉන්දියාවේ උන් උපවාසේ !!

    ------ Post added on Sep 29, 2025 at 1:17 AM

    මුං ක්‍රිකට් නෙමෙයි ගැහුවේ යුද්දයක්. කෝමද රෆායෙල් මිග් ටික වැටුනම උන ලැජ්ජාව ඉන්දියාවේ . පක්කෝ අතේ තිබ්බ මැච් එක වික්කා අපේ ලොන්තයෝ වගේමයි මිඩිල් ඕඩර් එකට පුකේ කිරිපනුවෝ ඉවසීමක් නෑ . මොනා උනත් ඉන්දියන් උන් ක්‍රිකට් හානව වර්ල්ඩ් බෙස්ට් උනාට ඉන්දියන් ඩස්පි ගතිය වපුරනවා
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මොන වුනත් ipl වත් වැඩ දැම්මේ නැති වුන් ටිකක් දම්මලා ඉන්දියන් පක්කෝ කප් එක ඉස්සුව්වා වුන්ගේ බර අවි ඔක්කොම නැහැ නේ දැම්මේ.