රැවන්වැලි සෑයට අනුර මේස් දාගෙන ගියපු එකේ...

wca

Well-known member
  • Nov 14, 2017
    2,970
    5,336
    113
    රැවන්වැලි සෑයට අනුර මේස් දාගෙන ගියපු එකේ කරැමෙ ගෙවන්නෙ කොළඹට යනකන් ඇවිදින මේ උන්දෑ...

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,756
    113
    United States
    මේස් දාගෙන සෑයට ගිය එක ගැන කතා වෙන එක තේරෙනවා, ඒත් කොළඹට යනකන් ඇවිදින උන්දෑගෙ කතාව තමයි මට වැඩියෙන්ම ඇහුණේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,602
    10,679
    113
    Galaha
    රැවන්වැලි සෑයට අනුර මේස් දාගෙන ගියපු එකේ කරැමෙ ගෙවන්නෙ කොළඹට යනකන් ඇවිදින මේ උන්දෑ...


    දැකල පුරුදු පැත්තක්නෙ. වෙල්කම් බේකර්ස් අපේ පැත්තෙත් තියෙනවනෙ. :rolleyes2:
     
    • Like
    Reactions: wca

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,638
    9,718
    113
    FB_IMG_1793175202453.jpg
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,226
    113
    රැවන්වැලි සෑයට අනුර මේස් දාගෙන ගියපු එකේ කරැමෙ ගෙවන්නෙ කොළඹට යනකන් ඇවිදින මේ උන්දෑ...
    නාමල්ව බේරගන්න මේ තට්ටයො විඳින දුකක්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    රැවන්වැලි සෑයට අනුර මේස් දාගෙන ගියපු එකේ කරැමෙ ගෙවන්නෙ කොළඹට යනකන් ඇවිදින මේ උන්දෑ...



    මයිනා රටම හොරාකද්දි නිදාගෙන හිටපු තට්ටයන්ට මේස් දෙකක් ලොකු වෙලා 😂