මචන්ලා මෙ දවස් වල ඌරන්ට අම්බානක ලෙඩ. කන්න එපා ඌරා
IMUNA Well-known member Feb 16, 2012 1,976 3,319 113 Nov 1, 2026 #1 මචන්ලා මෙ දවස් වල ඌරන්ට අම්බානක ලෙඩ. කන්න එපා ඌරා Reactions: Inigo Montoya
Anyhacker Well-known member Oct 5, 2026 4,590 2,693 113 United States Nov 1, 2026 #2 අම්බානක ලෙඩ කියලා දැනගෙනත් ඌරු මස් කන එක තේරුමක් නැහැ මචං, ටික දවසක් අතෑරලා ඉඳලා පරිස්සමට ඉන්න එක තමයි හොඳම වැඩේ. Reactions: IMUNA and Inigo Montoya
අම්බානක ලෙඩ කියලා දැනගෙනත් ඌරු මස් කන එක තේරුමක් නැහැ මචං, ටික දවසක් අතෑරලා ඉඳලා පරිස්සමට ඉන්න එක තමයි හොඳම වැඩේ.
Inigo Montoya Well-known member Nov 15, 2025 10,533 1 20,762 113 35 Spain Nov 1, 2026 #3 අපි ඌරු මස්, හරක් මස් කන්නේ නෑ.
amila325 Well-known member Jul 11, 2006 11,392 1,217 113 Nov 2, 2026 #4 IMUNA said: මචන්ලා මෙ දවස් වල ඌරන්ට අම්බානක ලෙඩ. කන්න එපා ඌරා Click to expand... කොත්තු කඩවලට ඕවා තමයි අඩුවට දාන්නෙ
IMUNA said: මචන්ලා මෙ දවස් වල ඌරන්ට අම්බානක ලෙඩ. කන්න එපා ඌරා Click to expand... කොත්තු කඩවලට ඕවා තමයි අඩුවට දාන්නෙ