කැලණියෙ කැන්ටිමේ කැට හොල්ලපු එකයි පෝස්ටර් ගහපු එකයි ඇරෙන්න ලපයා මොන සයන්ස් ද දන්නෙ. වේදිකාවෙ ගලපලා පච කියන්න නම් පීඑච්ඩී එකක් තියෙනවාමූ එදා ඉඳපු මහා විද්‍යාඥයෝ ගැන, උන් කරපු පර්යේෂණ ගැන කරපු කතා ඇහුවම මූ සයන්ස් ඩිග්රි එකක් ඇත්තටම ගත්තද කියල අපිට සැකයි.
ලපයා පචයා තමයි, හැබැයි උඹ කඩේ යන කහ බත් පොන්නයයි මයිනයි තමයි ඌට ඔය පුටුව හදලා දුන්නෙපච අනුර කියන්නේ නූගත් කුහක ගන්කබර ග්‍රාමීය තක්කඩි පචයෙක්
ඒ උනාට අනුර ජනාධිපති කතා කරපු විද්වත් කියන්නේ බං අර බෝක්කු උඩට වෙලා හේජමෝනිය, දයලෙක්තිය වගේ බර වචන කිය කියා ප්ලේන්ටි ගහන සෙට් එක නෙ.
බර වචන ටික ඇරෙන්න ඕකුන් දන්න ලබ්බක් නෑ ඉතින්ඒ උනාට අනුර ජනාධිපති කතා කරපු විද්වත් කියන්නේ බං අර බෝක්කු උඩට වෙලා හේජමෝනිය, දයලෙක්තිය වගේ බර වචන කිය කියා ප්ලේන්ටි ගහන සෙට් එක නෙ.
සිරිකොතේ ඉඳන් කුලියාපිටියෙ වොක්ස්වැගන් ෆැක්ටරියට මුල්ගල් තියපු මොන්සන් විද්වත්තු ගැන කතා කරනවාබස් වලින් ඇදපු "විද්වත්හු" bump
සිරිකොතේ ඉඳන් කුලන්ති සිල්වගෙ පෝස්ට් කොපි පේස්ට් කරන පුක් ශෝධක මොන්සන්ටත් දැන් විද්වත්තු මතක් වෙලාබස් වලින් ඇදපු "විද්වත්හු" bump