ඔලුවටම තියන්න තිබ්බෙ

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,650
    25,076
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රස පරීක්ෂක වාර්තාව එන්න මාස හයක් විතර යනවා යකෝ, එතකන් දවස් 14න් 14ට රිමාන්ඩ් එක දික් කරනවා
    මගින් පනින්නෙ නැතිව අරු අවුරුද්දක් රිමන්ඩ් ඉන්නව කිව්ව එක බලහන්කො මුලින්..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මගින් පනින්නෙ නැතිව අරු අවුරුද්දක් රිමන්ඩ් ඉන්නව කිව්ව එක බලහන්කො මුලින්..
    සතියක්වත් තියාගන්න බෑ කියලා බයිලා ගැහුවෙ උඹනෙ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,650
    25,076
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සතියක්වත් තියාගන්න බෑ කියලා බයිලා ගැහුවෙ උඹනෙ
    ow පොලිස් රිමාන්ඩ් එකෙ තියාගන්න බෑ තමා කේස් ෆයිල් කරන්නෙ නැතිව. බලපන්. ඊට පස්සෙ තමා අරු කිව්වෙ රස පරීක්ෂක වාර්තා එනකම් ඉන්නව කියල. ගහපු එකාට අයිස් දාල කියන්නෙ උඹනෙ දැන්.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඊට පස්සෙ තමා අරු කිව්වෙ රස පරීක්ෂක වාර්තා එනකම් ඉන්නව කියල. ගහපු එකාට අයිස් දාල කියන්නෙ උඹනෙ දැන්.
    ගුටි කාපු එකෙක්ට රස පරීක්ෂක වාර්තා එනකන් ඇප නැතුව රිමාන්ඩ් කරන්නෙ මොන නඩුවටද කියපන්කො
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,650
    25,076
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගුටි කාපු එකෙක්ට රස පරීක්ෂක වාර්තා එනකන් ඇප නැතුව රිමාන්ඩ් කරන්නෙ මොන නඩුවටද කියපන්කො
    එක තමා කියන්නෙ යකෝ. ගුටි කාපු එකේක් රිමාන්ඩ් එකේ අවුරුද්දක් ඉන්නෙ ඇයි. අනෙක ඌ පොලීසි යද්දි කුඩු ගෙනිහින්ද. :ROFLMAO:
    අරු බලපු වීඩියෝ එකා බොරු කියන්නෙ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    එක තමා කියන්නෙ යකෝ. ගුටි කාපු එකේක් රිමාන්ඩ් එකේ අවුරුද්දක් ඉන්නෙ ඇයි. අනෙක ඌ පොලීසි යද්දි කුඩු ගෙනිහින්ද.
    පොලිසියෙන් පැකට් එකක් දාන්න ගෙදරින් ගෙනියන්න ඕනැයි බන්
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,780
    4,314
    113
    colombo
    ඔළු වලට තියන්න කියන වුන්ගේ ඔළුවට තියන්න ඕනේ. යකෝ පාරේදී නිත්‍ය ක්‍රියාත්මක කරනවා නම්. රටේ නීතියක් මොකට ද . ?


    පොලීසියට මේහෙම වේඩි තියන්න බැහැ. තියනවා නම් විශේෂ හේතු ඕනේ. මරණීය තුවාල කරන්න නම්.


    උබලත් පොඩි කාලේ ගෙදර බයික් එක හරි අරගෙන ගිහින් ඇති. නේ මේවාට හුරේ දාන්න එපා ආණ්ඩු මාරු වුණාට පොලිස් හිංසන ය නැවතුනේ නැහැ දැන් නැවතුනේ නැත්නම් කවදාවත් නවතින්නේ නැහැ