කූඩුව ගහන්නෙ නැතුව කොම්පැනිවල බඩු අදින්න ගන්නෙ නෑ මචන්කැනපි එකනම් ගහල නෑ තාම... ගහල දෙන්නත් පුලුවන්..
අනික දැන් ඩීසල් ගණන් එක්ක හයර් නැතුව ඕක නිකන් තියාගෙන ඉන්න බෑ බංකූඩුව ගහන්නෙ නැතුව කොම්පැනිවල බඩු අදින්න ගන්නෙ නෑ මචන්
leasing owa mewa nam naha machan gedara nikan thiyenne.. eth gamanak yanna hariyanneth naha ithin wadakata arenna diesel kranneth nahane 10k withara karanneඅනික දැන් ඩීසල් ගණන් එක්ක හයර් නැතුව ඕක නිකන් තියාගෙන ඉන්න බෑ බං
ඔව් මචං ලීටරේට දහයක් කරනවා කියන්නෙ හයර් එකක් නැතුව නිකන් ගමනක් ගියොත් සාක්කුවට ලොකු පාඩුවක්. ඊට වඩා හොඳයි හොඳ ගානකට දීලා දාන එකbumpleasing owa mewa nam naha machan gedara nikan thiyenne.. eth gamanak yanna hariyanneth naha ithin wadakata arenna diesel kranneth nahane 10k withara karanne------ Post added on Nov 3, 2026 at 11:25 AM
uba kiyanne wikunana ekada?ඔව් මචං ලීටරේට දහයක් කරනවා කියන්නෙ හයර් එකක් නැතුව නිකන් ගමනක් ගියොත් සාක්කුවට ලොකු පාඩුවක්. ඊට වඩා හොඳයි හොඳ ගානකට දීලා දාන එක
ඔව් බං ගරාජ් ගාණෙ රස්තියාදු වෙනවට වඩා ඕක දීලා නිදහස් වෙන එක ලාබයිuba kiyanne wikunana ekada?
man baluwe rent ekata denna bn.. anika leda naha brand new gatta ekak.. hodata maintain karala thiyenne.. kisima ledak na enginewath mukuthma.., tie rod eka gahuwa lagadi echchriඔව් බං ගරාජ් ගාණෙ රස්තියාදු වෙනවට වඩා ඕක දීලා නිදහස් වෙන එක ලාබයි
කුලියට දීලා වෙන උන් අතට පත්වුණාම තමයි බං හොඳට තියෙන වාහනෙත් කෑලි හැලෙන්න පටන් ගන්නෙman baluwe rent ekata denna bn.. anika leda naha brand new gatta ekak.. hodata maintain karala thiyenne.. kisima ledak na enginewath mukuthma.., tie rod eka gahuwa lagadi echchri