ලෝක වෙළඳ පොළේ බොර තෙල් වැඩිවෙන විදියට මෙහෙ වැඩි කරන්න ඕනි නෑම් අපිට මොකටද ආන්ඩුවක්
sam_sajith Well-known member May 25, 2009 3,132 6,294 113 Nov 1, 2026 #1 ලෝක වෙළඳ පොළේ බොර තෙල් වැඩිවෙන විදියට මෙහෙ වැඩි කරන්න ඕනි නෑම් අපිට මොකටද ආන්ඩුවක්
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 1, 2026 #2 අන්තිම ඔප්ෂන් එක දැක්කම හිනා ගියා බං, ටිල්වින් අනුරට විහිළුවට කිව්වා වගේ තමයි ඉතින් ලෝකේ වැඩිවුණාම මෙහෙත් ඒ විදියටම වැඩි වෙන එක
අන්තිම ඔප්ෂන් එක දැක්කම හිනා ගියා බං, ටිල්වින් අනුරට විහිළුවට කිව්වා වගේ තමයි ඉතින් ලෝකේ වැඩිවුණාම මෙහෙත් ඒ විදියටම වැඩි වෙන එක
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 728 113 36 Nov 1, 2026 #3 sam_sajith said: ලෝක වෙළඳ පොළේ බොර තෙල් වැඩිවෙන විදියට මෙහෙ වැඩි කරන්න ඕනි නෑම් අපිට මොකටද ආන්ඩුවක් Click to expand... විපක්ෂෙ ඉද්දි නම් කිව්වෙ ලීටරෙන් රුපියල් 150ක් කොමිස් කැපෙනවා කියලා හැබැයි
sam_sajith said: ලෝක වෙළඳ පොළේ බොර තෙල් වැඩිවෙන විදියට මෙහෙ වැඩි කරන්න ඕනි නෑම් අපිට මොකටද ආන්ඩුවක් Click to expand... විපක්ෂෙ ඉද්දි නම් කිව්වෙ ලීටරෙන් රුපියල් 150ක් කොමිස් කැපෙනවා කියලා හැබැයි
amila325 Well-known member Jul 11, 2006 11,398 1,228 113 Nov 1, 2026 #4 sam_sajith said: ලෝක වෙළඳ පොළේ බොර තෙල් වැඩිවෙන විදියට මෙහෙ වැඩි කරන්න ඕනි නෑම් අපිට මොකටද ආන්ඩුවක් Click to expand... විපක්ෂෙ ස්ටේජ් උඩ කියපු කතා දැන් මතකත් නෑ මුන්ට
sam_sajith said: ලෝක වෙළඳ පොළේ බොර තෙල් වැඩිවෙන විදියට මෙහෙ වැඩි කරන්න ඕනි නෑම් අපිට මොකටද ආන්ඩුවක් Click to expand... විපක්ෂෙ ස්ටේජ් උඩ කියපු කතා දැන් මතකත් නෑ මුන්ට