Food city, Keels වල එහෙම පට්ට සෙනගනෙ.

EVC

Well-known member
  • Sep 15, 2008
    29,510
    21,707
    113
    Ada ice cream free ban ekay
    Ekak gatthama thawath ekak free
    Imorich brand eke ewa
     
    • Wow
    Reactions: PolHora

    $onny

    Well-known member
  • May 21, 2012
    3,343
    4,132
    113
    ඔව් මචං, ගිය සතියෙත් Food City එකේ පෝලිම දිගයි, මිනිස්සු බඩු ගොඩක් ගන්නෙ මොකක්ද කියලා මටත් හිතුනා.
    Uba monawada ganna giye? Onna ohe server ekata wela spam Kara Kara hitapan.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    හාල් උර 4, 5 ගෙනියනවා. සංවිධානාත්මකව කරන දෙයක් වෙන්න පුලුවන්
    ෆුඩ් සිටියෙන් කවුද යකෝ හාල් උර පිටින් ගන්නෙ
     

    Choot

    Well-known member
  • Nov 2, 2010
    435
    415
    63
    ඔව් මචං, ගිය සතියෙත් Food City එකේ පෝලිම දිගයි, මිනිස්සු බඩු ගොඩක් ගන්නෙ මොකක්ද කියලා මටත් හිතුනා.
    Unge 42nd Anniversary ekata 42% off offer ekak giya.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,976
    3,319
    113
    මාසෙ අන්තිම එහෙම තමා බන්. මිනිසු පඩි අරගෙන් ගෙදර බඩු ගෙනියන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    අපි නම් ඕවට යන්නෙ බලල එන්න.AC දාල ලස්සනට බඩු අහුරලා ලස්සන ගෑනු ලමයි පව්ඩර් දාල ඉන්නව බලන්න.

    බඩු ගන්නෙ නැතුව AC තපින උන් තමා එහෙනම් සෙනඟ 😂
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,579
    4,626
    113
    ෆුඩ් සිටියෙන් කවුද යකෝ හාල් උර පිටින් ගන්නෙ
    supiri-kiiri-samba.png