device is not certified කියල තියෙන්නෙ ඇයි?

AnuradhaRa

Well-known member
  • Play store එකට ගියාම :unsure:

    වට්ස්ඇප් එක වැඩ කරන්නෙත් නැතුව ගියා

    KJwg3mb.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,976
    2,310
    113
    United States
    Play Protect certified නැති නිසා තමයි WhatsApp එක official version එක ඉල්ලන්නේ, Play Store එකේ Settings > About වල certification එක බලපන්, phone එක root කරලා හරි custom ROM එකක් දාලා හරි තියෙනවනම් ඒක නිසා වෙන්න පුළුවන්.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    717
    754
    93
    Habarana
    රිෆර්බිශ්ඩ් ෆෝන් කටුවක්ද?
    oppo,vivo,xiaomi,realme වගේ?
    ඒවගෙ කොම්පොනන්ට් මිස්මැච් උනාම... සේෆ්ටි රීසන් හින්දා බැන්ක් ඇප්වත් වැඩ කරන්නෙ නෑ!
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • රිෆර්බිශ්ඩ් ෆෝන් කටුවක්ද?
    oppo,vivo,xiaomi,realme වගේ?
    ඒවගෙ කොම්පොනන්ට් මිස්මැච් උනාම... සේෆ්ටි රීසන් හින්දා බැන්ක් ඇප්වත් වැඩ කරන්නෙ නෑ!

    සැම්සුන්ග්
     
    • Wow
    Reactions: Samaposha