Colombo - Kalpitiya Route 07

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    කෙලින්ම යන බස් අඩුයි බන් පලාවියෙන් මාරු වෙයන්
    රෑ නවයෙන් පස්සෙ නම් කෙළින්ම යන එකක් හොයාගන්න වෙන්නෙම නෑ බං
     
    • Like
    Reactions: nidarsha91

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මේකෙ description එකේ ටයිම් තියෙනවා. ඇත්ත නැත්ත දන්නෙ නෑ
    යූටියුබ් එකේ දාලා තියෙන ටයිම් වලට ලංකාවෙ බස් දුවන්නෙ නෑ බන්
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,032
    26,933
    113
    Fantasy
    යූටියුබ් එකේ දාලා තියෙන ටයිම් වලට ලංකාවෙ බස් දුවන්නෙ නෑ බන්
    හැබැයි මට වෙන රූට් එකක වෙලාවල් ඕනි වෙලා ඔය වගේම description එක බලලා ගමන ගියා. ඒවා නම් වෙලාවට තිබ්බා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    හැබැයි මට වෙන රූට් එකක වෙලාවල් ඕනි වෙලා ඔය වගේම description එක බලලා ගමන ගියා. ඒවා නම් වෙලාවට තිබ්බා
    කල්පිටිය පාරෙ බස් නම් හිතුන වෙලාවට තමයි යන්නෙ
     
    • Like
    Reactions: windows_ubuntu