ගෑණු පිරිමි කියලා බේදයක් නෑ ego එක තමයි ලොකුම හේතුව ඔය වගේ දේවල්වලට. හැබැයි ගෑණු අය සමහරක් පිරිමින්ට වඩා සෑහෙන egoistic වගේ මට තේරිලා තියෙනවා සමහර පැතිවලින්. ඒකට හේතුව දැන් කලේ feminist අදහස් , ගෑණු අයට තියෙන අමුතු privilege එකේ වගේ දේවල් වෙන්න ඇති. පිරිමියෙක් සාමාන්‍යයෙන් ඔය කියලා තියෙනවා වගේ හේතුවකට ගෑණු කෙනෙක් දාලා යන්න තියෙන සම්භාවිතාවයට වඩා ගෑණු කෙනෙක් එහෙම කරන්න ඉඩ වැඩි වගේ දැන් කාලේ.