Colombo - Kalpitiya Route 07

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,956
    26,814
    113
    Fantasy
    යූටියුබ් එකේ දාලා තියෙන ටයිම් වලට ලංකාවෙ බස් දුවන්නෙ නෑ බන්
    හැබැයි මට වෙන රූට් එකක වෙලාවල් ඕනි වෙලා ඔය වගේම description එක බලලා ගමන ගියා. ඒවා නම් වෙලාවට තිබ්බා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    හැබැයි මට වෙන රූට් එකක වෙලාවල් ඕනි වෙලා ඔය වගේම description එක බලලා ගමන ගියා. ඒවා නම් වෙලාවට තිබ්බා
    කල්පිටිය පාරෙ බස් නම් හිතුන වෙලාවට තමයි යන්නෙ
     
    • Like
    Reactions: windows_ubuntu