උමන්දාව බංකොලොත්ද? ළඟදි ගිය අය ඉන්නවද?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,844
    11,085
    113
    Sherwood වගේ තැනක
    1000411518.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,320
    5,776
    113
    පොඩ්ඩක් හිතන්න ..දලදා මාලිගාවට බෝම්බ ගහලා වෙඩි තියපු රොඩී කොටා සහ සමාගම දැන් රට පාලනය කරන්නේ උන්ගෙන් බුදු දහමට කහ සිවුරට ශාසනයට ගෞරවයක් ආරක්ශාවක් අපේක්ශාවක් කරන උන් ඉන්නවනම් උන් මනුශ්‍යයෝ වෙන්න බැහැ.
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,737
    995
    113
    Mawanella Town
    ළඟදි උමන්දාවෙ ගිය අය ඉන්නවද? කොල්ලුපිටියේ තිබ්බ Shop එකත් වහලා. දැන් පිනට රජයෙන් ශ්‍රමය හම්බ වෙන්නෙ නෑලු නේද? මම දැක්ක පන්සලේ ලැට් එක වත් හෝදන්න එකෙක් නෑලු.
    බයියන්ට ආරංචිය ගියා නම් හෙට ඉඳන් පන්සලේ ලැට් එකටත් පෝලිමේ ඉඳන් වන්දනාමාන කරයි. 🤣🙏 නැත්තම් පිනට වැඩ කරන එකත් දැන් ආර්ථික අර්බුදයට අහුවෙලාද? 🤣 ඔන්න ප්‍රශ්නේ 🙏
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,548
    12,603
    113
    Kollupitiye outlet eka daala thibune government building ekaka..jeppo aniwa rental eka wedi karanna ethi bara gaanakin..den masa 6k withara Aaye mokekwath aragena nehe ohe paaluwata thiyenawa..
    මේක නම් මාත් දැක්කා...කාටවත් දෙන්නෙත් නෑ..කරන්න යන මිනිහට කරන්න දුන්නෙත් නෑ.ඒවා නම් කැත වැඩ..සල්ලි දෙනවනම් එතැන කරන් යන්න දෙන්න තිබ්බා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Issara oke civil arakshaka eke un 100 wethara wada. dan ekek wath nha. onna okai prashne
    පිනට වැඩ කරන්න හමුදාවෙන් නැතිවුණාම තට්ටයගෙ බිස්නස් හබක්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    මේක නම් මාත් දැක්කා...කාටවත් දෙන්නෙත් නෑ..කරන්න යන මිනිහට කරන්න දුන්නෙත් නෑ.ඒවා නම් කැත වැඩ..සල්ලි දෙනවනම් එතැන කරන් යන්න දෙන්න තිබ්බා
    කුණු කොල්ලෙට ආණ්ඩුවෙ බිල්ඩින් අරන් බිස්නස් කරපු තට්ටයට හරි කුලිය ඉල්ලුවම දුවන්න උනා 😂
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,238
    3,277
    113
    කුණු කොල්ලෙට ආණ්ඩුවෙ බිල්ඩින් අරන් බිස්නස් කරපු තට්ටයට හරි කුලිය ඉල්ලුවම දුවන්න උනා 😂
    Super market wala higannoth Danna dewal 😂
     
    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,320
    5,776
    113
    කුණු කොල්ලෙට ආණ්ඩුවෙ බිල්ඩින් අරන් බිස්නස් කරපු තට්ටයට හරි කුලිය ඉල්ලුවම දුවන්න උනා 😂
    ඒක තමා ගල් අගුරු වගේ බිලියන ගනන් හොයන්න පුලුවන් බිස්නස් වලට අත ගහන්න ඕනේ... හා නැද්ද 🤣🤌🤭
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    ඒක තමා ගල් අගුරු වගේ බිලියන ගනන් හොයන්න පුලුවන් බිස්නස් වලට අත ගහන්න ඕනේ... හා නැද්ද 🤣🤌🤭

    ගල් අඟුරු ගැහිල්ලයි සිවුර පොරවන් කඩ දාන එකයි දෙකම එකම බිස්නස් එක තමා බං
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඒක තමා ගල් අගුරු වගේ බිලියන ගනන් හොයන්න පුලුවන් බිස්නස් වලට අත ගහන්න ඕනේ... හා නැද්ද
    මයිනා කාලෙ ගල් අඟුරු වලින් ගහපු බයියො දැන් සමන්තභද්‍රයා පිනට හමුදාවෙන් වැඩ ගත්ත එක හෝදනවා
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,220
    9,637
    113
    ලන්කාවෙ කම්මැලි ගොවියොන්ට බැනල හදාගන්න කෙනෙක් නැතිඋන එක නන් ලොකු අඩුවක්

    martial arts GIF by Shaw Brothers
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,678
    1,610
    113
    ටොයිලට් අපිරිසිදුයි ලු. දෙන කෑම එක කටේ තියන්න බෑලු. දැන් හමුදාවේ කොල්ලෝ නෑලු කාබනික වගා කරන්න.


    Same as Jerome
    ------ Post added on Oct 31, 2026 at 1:30 PM
    තම්බියා දන්න දේවල්,, කොන කැපුවට පන්සල් යන එකත් හොදයි,,
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,320
    5,776
    113
    උන්වහන්සේ ගේ වැඩ පිලිවෙල හොදයි සුපිරි කන්සෙප්ට් එකක් මේක උමන්දාව කියන්නේ. ✌️❤️ රොඩී කොටා ට ඩෝබිලා ට මේවා සෙට් වෙන්නෑ මොකද උන්ට පුරුදු මිනීමරන 👹 ඒවා ජීවිත දේපොල වනසන ගිනිතියන ඊර්ෂ්‍යාව වයිරය වපුරන ඒවා විතරයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    උන්වහන්සේ ගේ වැඩ පිලිවෙල හොදයි සුපිරි කන්සෙප්ට් එකක් මේක උමන්දාව කියන්නේ. රොඩී කොටා ට ඩෝබිලා ට මේවා සෙට් වෙන්නෑ
    මයිනා කාලෙ හමුදාව දාලා පිනට වගා කරපු සුපිරි කන්සෙප්ට් එක දැන් හබක් 😂