නියමයි ගැමුණු.🚎. අතාරින්න එපා 💪

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,850
    4,261
    113
    43
    Wakanda
    kohomada meka profitable wela enna enna loku wela,
    jeppange eka alaba wela kela wela giyoth!
    ජෙප්පන්ගෙ නෙවෙයි හුත්තො රටේ මිනිස්සුන්ගෙ මෙට්රො බස්
    නිකන් පුක දෙනව කියල ඔහොම දෙන්න එපා මහින්දට
     
    • Love
    Reactions: elektro

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,625
    1
    20,931
    113
    35
    Spain
    උඹල දන්නේ නැතිවට කාඩ් ගෙවීම් ගැන ගැමුණු ල කලින් අත්හදාබැලීම් එහෙමත් කරා. උඹල උන් වගේ බිස්නස් කරන උන්ට කෙලින්න යන්න එපා. උන් උන්ගේ සල්ලි රීස්ක් එකක් ඇති බිස්නස් එකකට දාන්නේ ලාබයක් ගන්න තමයි. එක අයුත්තක්, නරක දෙයක් නෙවෙයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,165
    1
    17,400
    113
    System / Stranded එකක් හැදුවම
    මුලින්ම ඒකට ගහලා වට්ටන්න බලනවා
    බැරි උනාම ඒකට එකතු වෙන්න ට්‍රයි කරනවා...

    මොන විදියට ආවත් මුන් ලේලන්ඩ් පික්කො කියලා අමතක කරන්න හොද නැ....
    NTC වගෙ දියාරු රෙගුලෙශන් නම් ආයෙ දෙන්න හොද නැ..
     
    • Like
    Reactions: sathmal

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,808
    9,176
    113
    Kotahena
    කාඩ් එකෙන් ගෙවන්න හැදුවොත් කොන්දොස්තරට ඉතුරු සල්ලි මාටියා ගහන්න බැරි වෙනවනෙ බං 😂
    Ow ඒත් බං visa company එකට 3% ගානේ යනකොට සල්ලි පිට රට ට යන්නෙ. ඉතුරු දෙන්නෙ නැති උනාට
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    Ow ඒත් බං visa company එකට 3% ගානේ යනකොට සල්ලි පිට රට ට යන්නෙ. ඉතුරු දෙන්නෙ නැති උනාට
    රුපියල් විස්ස ඉතුරු නොදී ගහන මාටියා එකට වඩා ඒ සීයට තුන හොඳයි බං 😂
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,808
    9,176
    113
    Kotahena
    රුපියල් විස්ස ඉතුරු නොදී ගහන මාටියා එකට වඩා ඒ සීයට තුන හොඳයි බං 😂
    QR payment දැම්මා නම් China වගේ ම රට ඇතුලේ සල්ලි කැරෙන්නේ ලස්සනට
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    QR payment දැම්මා නම් China වගේ ම රට ඇතුලේ සල්ලි කැරෙන්නේ ලස්සනට
    මෙහෙ සිග්නල් නැතුව QR එක ස්කෑන් වෙනකන් බස් එක හෝල්ට් තුනක් පහුකරයි බං 😂
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,808
    9,176
    113
    Kotahena
    මෙහෙ සිග්නල් නැතුව QR එක ස්කෑන් වෙනකන් බස් එක හෝල්ට් තුනක් පහුකරයි බං 😂
    Nfc වලට හැබැයි signal ඕන නැහැ.

    Google wallet වලට sim එකක් නැතුව උනත් වැඩ

    ඒ විදිහට qr system එකක් වගේ දෙයක් තිබුන නම් සුපිරිම සුපිරියි visa නැතුව.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,892
    9,424
    113
    Tropical Island Of Sri Lanka
    උඹල දන්නේ නැතිවට කාඩ් ගෙවීම් ගැන ගැමුණු ල කලින් අත්හදාබැලීම් එහෙමත් කරා. උඹල උන් වගේ බිස්නස් කරන උන්ට කෙලින්න යන්න එපා. උන් උන්ගේ සල්ලි රීස්ක් එකක් ඇති බිස්නස් එකකට දාන්නේ ලාබයක් ගන්න තමයි. එක අයුත්තක්, නරක දෙයක් නෙවෙයි.
    ඔය ඇටිටියුඩ් එක නිසා තමා ලංකාව තාම ඔය තත්ත්වේ තියෙන්ෙන් .. අයුත්ත , නරක හා කොලිටි කියන්නේ තව එකක්. පව් බං මිනිස්සු ඇත්තට
     
    • Sad
    Reactions: Inigo Montoya

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    Nfc වලට හැබැයි signal ඕන නැහැ.
    Google wallet වලට sim එකක් නැතුව උනත් වැඩ
    ඒ විදිහට qr system එකක් වගේ දෙයක් තිබුන නම් සුපිරිම සුපිරියි visa නැතුව.
    කොන්දොස්තරගෙ මැෂින් එකට නම් සිග්නල් ඕනනෙ බං 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    Nfc වලට හැබැයි signal ඕන නැහැ.
    බස් කොන්දොස්තරලා ගාව තියෙන මැෂින් එකට නම් සිග්නල් ඕනෙ බන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,625
    1
    20,931
    113
    35
    Spain
    ඔය ඇටිටියුඩ් එක නිසා තමා ලංකාව තාම ඔය තත්ත්වේ තියෙන්ෙන් .. අයුත්ත , නරක හා කොලිටි කියන්නේ තව එකක්. පව් බං මිනිස්සු ඇත්තට
    එක හරි, එත් ආණ්ඩුව මිල පාලනයක් දාල තියෙනවා, බස් ගාස්තුව මෙච්චරයි අයකරන්න පුළුවන් කියල. අනිත් පැත්තෙන් ආණ්ඩුව උන්ගේම වෙන මිලකට මෙට්‍රෝ දුවනවා. ඔය දෙක නිසා ගැමුණු වගේ උන්ට උන්ගේ බිස්නස් එක කරගන්න බෑ. ඊළඟ දේ අඩු මිලට කොලිටි එකක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම දෙන්න නම් ආණ්ඩුවෙන් සහනාධාරයක් දෙන්න ඕන පාඩුව පියවන්න. ඕක නිසයි අපේ රට බෙන්ස් බස් වලින් පටන් අරන් දැන් ලේලන්ඩ් එකට ඇවිත් නැවතිලා තියෙන්නේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,808
    9,176
    113
    Kotahena
    බස් කොන්දොස්තරලා ගාව තියෙන මැෂින් එකට නම් සිග්නල් ඕනෙ බන්
    ඒ වෙලාවට cash
    Balance එක ආපහු reconnect උනාම account එකට watenna haduwaki qr එක memorize වෙලා තිබිලා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    එක හරි, එත් ආණ්ඩුව මිල පාලනයක් දාල තියෙනවා, බස් ගාස්තුව මෙච්චරයි අයකරන්න පුළුවන් කියල.
    ගැමුණුලට ඕන විදියට ගාස්තු වැඩි කරන්න දුන්නොත් මිනිස්සුන්ට පයින් තමයි යන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,625
    1
    20,931
    113
    35
    Spain
    ගැමුණුලට ඕන විදියට ගාස්තු වැඩි කරන්න දුන්නොත් මිනිස්සුන්ට පයින් තමයි යන්න වෙන්නෙ
    අන්න එකයි. ඕක විෂම චක්‍රයක්. ඕකෙන් නිදහස් වෙන්න සැහෙන අමාරුයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඒ වෙලාවට cash Balance එක ආපහු reconnect උනාම account එකට watenna haduwaki qr එක memorize වෙලා තිබිලා
    ලංකාවෙ බස් කාරයො ඕෆ්ලයින් සල්ලි කැපෙනකන් බලන් ඉඳී මේන් කියලා
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,218
    965
    113
    මටනම් මූයි රනිලුයි දෙකම එක වගේ. මතක ඇති කාලේ ඉදලම, රනිලා අගමැති, ඇමති නැත්තම් විපක්ශ නායක.

    මූ බස් සන්ගමේ ලොක්ක. මෙච්චර කාලෙකට මූ බස් සන්ගමේ ලොක්ක වෙලා කරපු දෙයක් කියපන්කො. මගීන්ගේ යහපතට, බස් සන්ගමේ යහපතට මොනාද කරේ. බස් වර්ජන කරනවා ඊට පස්සෙ ඇමති එක්ක ඩීල් එකක් දානවා