ත්‍රීවිල් කාරයෝ නම් එපා වුනා

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    මගෙත් දෙකක් තියෙ, දැන් ලාෆ් එක ගහල තියෙන්නෙ, ඒ මගුලෙ දැල්ල වෙනස්ද මන්දා කහ පාටයි, මගේ ෆෝ බර්නර් එකක් තියෙන්නෙ, කැලිබ්‍රේට් කරන්න තැනකුත් නෑ. ලිට්‍රො එක නිල් දැල්ල එනවා. අඩු උනත් 100ක් 200ක් නෙ, වැඩි උනොත්නෙ 500-1000න් උඩ යන්නෙ ඉවර උනාම අරන් වරෙන්, බලං ඉන්න එක මෝඩ වැඩක්. අනික කඩේ උන් අඩු වෙනව කියල දන්නව නම් ඕඩර් කරන්නෙ නෑ, ඌ බයිල ගහන්නෙ
    Gas lipe unana kota cancer hadenne nadda api dara walin uyanne tanki 2 k tiye nikan
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Uttooooo...
    Meke next button eka click kranawa . Next page ynnette mokda bala bala hitiye.
    tenor.gif
     
    • Haha
    Reactions: windows_ubuntu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගිය සතියේ සිකුරාදා ගමනක් ගියා KM22 රු 3000/- කිව්වා ගිහින් එන්න එක්ක
    අවට පස්සේ බලලා තව ගානක් දෙන්න කියනවා මම රු 3500 දුන්නා මු තව 1500 ඉල්ලනවා එපාර දෙන්න වුනා

    mokekda ban uba
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,549
    113
    ප*යාගල
    sorry.com
    අවට පස්සේ බලලා තව ගානක් දෙන්න කියනවා මම රු 3500 දුන්නා මු තව 1500 ඉල්ලනවා එපාර දෙන්න වුනා
    මම උනා නම් ඉතුරු 1500ට වීල්කාරයාට පුk අරිනව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    ගිය සතියේ සිකුරාදා ගමනක් ගියා KM22 රු 3000/- කිව්වා ගිහින් එන්න එක්ක
    අවට පස්සේ බලලා තව ගානක් දෙන්න කියනවා මම රු 3500 දුන්නා මු තව 1500 ඉල්ලනවා එපාර දෙන්න වුනා

    mokekda ban uba
    මම උනා නම් ඉතුරු 1500ට වීල්කාරයාට පුk අරිනව
    කට ගහන්න යන්නේ නැහැ බන් උන් එක්ක කලින් සැරයක් ගැහුව නිසා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,924
    12,964
    113
    ගින්ජි මහත්තයාත් එනවද? 😏
    ඔන්න ඔහෙ යන් මන් එද්දාස්පන්සීය අරන් එන්නන් උඹ අරූට කියල පුක්ශණය කරගනින්.
     
    • Haha
    Reactions: MR.YOLO

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    භූමිතෙල් ලිපට බන් අපි උයන්නේ භූමිතෙල් ලිපේ ගෑස් වලට බයයි බන් අම්මා පුපුරයි කියලා.

    පක්ෂය දන්නේ නැහැ බන්

    දැලි එන්නේ නැහැ නිල් දැල්ල එනවා
    අපි මේ වගේ එකක් Use කරන්නේ

    KnWixfI44y.png

    ලිපට බන්
    Induction
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔන්න ඔහෙ යන් මන් එද්දාස්පන්සීය අරන් එන්නන් උඹ අරූට කියල පුක්ශණය කරගනින්.
    I'm identifying as a camera

    මම යන්නේ වීඩියෝ කෑල්ලක් ගහගන්න උන් දෙන්නගේ 🤗
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,924
    12,964
    113
    I'm identifying as a camera

    මම යන්නේ වීඩියෝ කෑල්ලක් ගහගන්න උන් දෙන්නගේ 🤗
    ගේ පෝන් සයිට් එකක දාලා උඹයි මායි සල්ලි බෙදාගමු. එනගමන් හොඳ කොත්තුවක් දාමු 1500යෙ. බිස්නස් තමායි හුත්තො.ඩ්‍රෝන් එකකුත් අරන් වරෙන්
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගේ පෝන් සයිට් එකක දාලා උඹයි මායි සල්ලි බෙදාගමු. එනගමන් හොඳ කොත්තුවක් දාමු 1500යෙ. බිස්නස් තමායි හුත්තො.ඩ්‍රෝන් එකකුත් අරන් වරෙන්
    tenor.gif
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹ මොට බයික් එකක් ගනින් බන්. එතකොට ඕකුන්ගේ කර්දේරෙන් උඹ බේරෙනේව. උඹේ ත්‍රිවිල් ත්‍රෙඩ් වලිනුත් අපි බේරෙනව

    පදින්න බෑ , පුරුදු වෙන්න කාලයක් හදා ගන්න දැන් අමාරුයි මේ වැඩ එක්ක හිර වෙලා ඉන්නේ
    හපෝ යකෝ හෙන ලේසියි දවස් දෙක තුනෙන් නිකන්ම පුරුදු වෙනවා.
    ------ Post added on Oct 10, 2024 at 7:32 PM
     
    • Love
    Reactions: Nidarshana_k