හෙන ගානක් පුදනවනෙ උබ ත්‍රිවිල් වලටම. මොටර් සයිකලයක් ගන්ඩ බලපන්කො. ලයිසන් නැත්තම් 48 cc එකක් හරි. අඩුම ෆුට් සයිකලයක් ගනින් ලග පාත කඩේ යන්ඩ.
අපි භූමිතෙල් ගන්නේ ලග කඩේකින් ඒ කඩේ වහලා ඉතින් ඉස්සර ඉදලා ම දන්න ත්‍රීවිල් කාරයෙක් ගෙන් ඇහුවා ලග පාත කඩයක් (වෙන ගම් වලට යන පාරවල් කඩ තියෙනවා ඒවාගේ තෙල් තියෙනවා උන් ඒවා දන්නා නිසා ඇහුවේ ) ඌ කිසිම පැත්තකට නැහැ ෂෙඩ් එකේ තියෙනවා කිව්වා ඉතින් ෂෙඩ් එකට ගියා හයර් එක රු 1500/- බුමිතෙල් ලීටර් 5 ගෙන්න ගියේ ෂෙඩ් එකේ එකාට අමුතු Signal එකක් දැම්මා ත්‍රීවිල් කාරයා, මම බැහැලා ගිහින් භුමිතෙල් තියෙනවා ද ඇහුවා නැහැ කිව්වා.
ත්‍රීවිල් කාරයා ඊට පස්සේ කියනවා ගමේ තැනක් තියෙනවා එතනින් අරන් දෙන්නම් කියලා
කලින් අහනකොට කිසිම තැනක් නැහැ කිව්වා දැන් තියෙනවා කියනවා එපාර ඉතින් එතනට ගියා හයර් එකට රු 500 වැඩි වුනා තව අතේ සල්ලි නැහැ ලීටර් දෙකක් අරන් ගෙදර ආවා අද ATM එකට ගිහින් අර කඩේට යනකොට ඌ තෙල් නැහැ කියනවා අය ෂෙඩ් එකට ගිහින් බලනකොට තෙල් තියෙනවා අද උදේට තෙල් ගෙනාවේ කියලා අහනකොට ඌ කියනවා සතියකට කලින් කියලා ඊයේ හවස නෑ කිව්වේ කියලා අහනකොට ඌ කියනවා ඊයේ හවස තෙල් තිබුණා කියලා ඉතින් ත්‍රීවිල් කාරයා තමා ෂෙඩ් එකේ කොල්ලට ඇහැක් ගහලා දෙන්න එපා කිව්වේ ඔන්න බලපන් ජරා ත්‍රීවිල් කාරයන්ගේ හැටි එපාම වුනා ත්‍රීවිල් කාරයෝ නම්
ගිය සතියේ සිකුරාදා ගමනක් ගියා KM22 රු 3000/- කිව්වා ගිහින් එන්න එක්ක
අවට පස්සේ බලලා තව ගානක් දෙන්න කියනවා මම රු 3500 දුන්නා මු තව 1500 ඉල්ලනවා එපාර දෙන්න වුනා
මාර මිනිස්සු වගයක් කොහෙත් එකයි මුන් අය කරන හැටිනම් නගිනකොට එක ගානක් බහිනකොට තව ගානක්
මේවා පේනකොට අය මේකේ දෙයක් දාන්න හිතෙන්නේ නැහැ , අය මේකේ thread දාන්නේ නැහැ
මේක නම් ඇත්තටම හොද අදහසක් නදුන්. 48 එකක් 50කට වගේ හොයාගන්න පුලුවන්. මේ විදියට බැලුවාම මාස 3-4න් ඉන්වෙස්මන්ට් එක කවර්හෙන ගානක් පුදනවනෙ උබ ත්‍රිවිල් වලටම. මොටර් සයිකලයක් ගන්ඩ බලපන්කො. ලයිසන් නැත්තම් 48 cc එකක් හරි. අඩුම ෆුට් සයිකලයක් ගනින් ලග පාත කඩේ යන්ඩ.
හෙන ගානක් පුදනවනෙ උබ ත්‍රිවිල් වලටම. මොටර් සයිකලයක් ගන්ඩ බලපන්කො. ලයිසන් නැත්තම් 48 cc එකක් හරි. අඩුම ෆුට් සයිකලයක් ගනින් ලග පාත කඩේ යන්ඩ.
පදින්න බෑ , පුරුදු වෙන්න කාලයක් හදා ගන්න දැන් අමාරුයි මේ වැඩ එක්ක හිර වෙලා ඉන්නේමේක නම් ඇත්තටම හොද අදහසක් නදුන්. 48 එකක් 50කට වගේ හොයාගන්න පුලුවන්. මේ විදියට බැලුවාම මාස 3-4න් ඉන්වෙස්මන්ට් එක කවර්
අම්ම ගන්නේ නැහැ බන් කිව්වට අහන්නේ නැහැභූමිතෙල්වලින් උබ මොකද කරන්නේ කියපන්?
උයන්න පාවිච්චි කරනව නම් පුලුවන් තරම් ඉක්මනින් ගෑස්වලට මාරු වෙයන්. ගෑස්සිලින් ඩරේකින් මාස 2-3ක් උයන් කරන්න පුලුවන්
ඇත්ත බන් , අම්මා ගන්නේ නැහැ එකයි කෙස් එකඅපෙ අම්මලත් ඉස්සර බය තමා අපි පොඩි කාලෙ ඉව්වෙ දර වලින්
අපිත් ලොකු වෙලා රස්සවක් කරනකොට ගැස් ගෙනත් දුන්න අර ලිප් අයින් කරල
දැන් ඔය යසට උයන්නෙ
ඔකෙ බය වෙන්න දෙයක් නැ කියල තෙරෙනව ටික දවසක් යනකොට
මොඩයෙක් නොවි ගැස් වලට මාරු වෙයන් බලෙන් ගෙනත් දිපන්
මූ දාර පොන්නයෙක්මුගේ බොරු බන් අතිශෝක්තියෙන් කියන්නේ .
අපේ ගෙදර දෙන්නයි ගෑස් එක මාස දෙකහමාරක් වගේ අදිනව 3750යිඅළුත් තැන වත් ගෑස් එකකට යන්න, දෙන්නෙක්ට මාසෙකට දෙකකට වඩා ගෑස් එකකින් ඉන්න පුළුවන්, (අපේ නම් මාස 3ක් වත් තියෙනව) කෑම වල ගඳ පෙනහළු ආබාධ මොකුත් නෑ, අම්මට ආදරයක් තියෙ නම් ගෑස් එකක් ගනින්, ඒ මනුස්සය නිකම් ලෙඩ කරන්නැතුව මනස්ගාත හින්දා. ටැංකියම 3600ක්ද මන්ද, මතකත් නෑ. පොඩි ටැංකියක් ගන්න උඩ තට්ටුවක කීව හින්දා, අර ලිපේ දැලි වලට ඒ බිල්ඩින් එඑකේ අය මොකුත් කියන්නෙ නැද්ද?
දවස් 5ක් ඇති බයික් එකක් පුරුදු වෙන්නපදින්න බෑ , පුරුදු වෙන්න කාලයක් හදා ගන්න දැන් අමාරුයි මේ වැඩ එක්ක හිර වෙලා ඉන්නේ
මෙහෙ එන්න කැමතිත් නෑ. තව ටික කලකින් බලෙන් හරි එක්කන් ඇවිත් තියාගන්න ඕන 
අපේ ගෙදර දෙන්නයි ගෑස් එක මාස දෙකහමාරක් වගේ අදිනව 3750යි
ඔව් බන් මුගෙ වැඩ හින්ද අම්මගෙ ජීවිත කාලෙ තමයි අඩු වෙන්නෙ, කාබන් මොනොක්සයිඩ් පොයිසනින් බලපන්. ඔය වැඩෙන් ලෙඩ වෙලා දුක් විඳින්න වෙනව, මූට ගානක් නෑ. හැබැයි මාත් ලඟදි තමයි අම්මල කන්වින්ස් කරගත්තෙ ගෑස් එකට. එයාල නම් දර ලිපට කැමති. ශේප් එකේ පෝරණුව මං ගිය වෙලාවක කඩල දැම්ම හදන්න කියලඔය බුමිතෙල් ලිපට හුලන් ගහන්න ඕනේ නේද පත්තු කරන්න. පට්ට ගේමක් දෙන්න ඕනෙනේ උයන්න. දර ලිප ඊටවඩා ලේසි වෙන්න ඕනේ. වහින කාලෙට තමයි පොඩ්ඩක් කෙස්..
, දැන් ලස්සනට ගෑස් එකේ උයනව. එයාට තිබ්බ හුස්ම ඇදෙන අවුලත් හරිගියා. පරණ අය නිකම් දර තියෙද්දි ඇයි ගෑස් එකේ උයන්නෙ වගේ සීන් එකේනෙ ඉන්නෙ. කලේ කැරි වැඩේ උනාට මට සතුටුයි. ජුලි වල ගිහින් දාපු ටැංකිය තාම තියෙ, බැකප් එකට පොඩි එකකුත් ගිහින් තිබ්බා.ඕක නදුන්ට දීලා උඹ කඩෙන් කාපන් හේසාන්අපේ ගෙදර මම විතරයි ලබන මාසෙට ගෑස් එක අරගෙන අවුරුද්දක් වෙනවා.![]()
ඕක නදුන්ට දීලා උඹ කඩෙන් කාපන් හේසාන්
------ Post added on Oct 10, 2024 at 12:34 PM

ගිය සතියේ සිකුරාදා ගමනක් ගියා KM22 රු 3000/- කිව්වා ගිහින් එන්න එක්ක
අවට පස්සේ බලලා තව ගානක් දෙන්න කියනවා මම රු 3500 දුන්නා මු තව 1500 ඉල්ලනවා එපාර දෙන්න වුනා
මගෙත් දෙකක් තියෙ, දැන් ලාෆ් එක ගහල තියෙන්නෙ, ඒ මගුලෙ දැල්ල වෙනස්ද මන්දා කහ පාටයි, මගේ ෆෝ බර්නර් එකක් තියෙන්නෙ, කැලිබ්‍රේට් කරන්න තැනකුත් නෑ. ලිට්‍රො එක නිල් දැල්ල එනවා. අඩු උනත් 100ක් 200ක් නෙ, වැඩි උනොත්නෙ 500-1000න් උඩ යන්නෙ ඉවර උනාම අරන් වරෙන්, බලං ඉන්න එක මෝඩ වැඩක්. අනික කඩේ උන් අඩු වෙනව කියල දන්නව නම් ඕඩර් කරන්නෙ නෑ, ඌ බයිල ගහන්නෙමගේ ළඟ ජාති දෙකෙන්ම තියෙනවා. එකක් ඉවරයි. ගණන් අඩු වෙනකන් ඉන්නේ ඒක ගෙනල්ලා තියාගන්න. ඒත් අද කඩෙන් ඇහුවම කිව්වා ආයේ අඩුවෙන්නේ නැහැයි කිව්වා කියල.![]()