Questions ලංකාවේ ගෙනල්ලා ඉතුරු වෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් . වෝශින් මැශින් ටීවී ෆ්‍රිජ් වලට මොකද කරන්නෙ කියලා දන්නවද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,272
    11
    3,769
    113
    ලංකාවේ ගෙනල්ලා ඉතුරු වෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් . වෝශින් මැශින්. ටීවී. ෆ්‍රිජ් වලට මොකද කරන්නෙ කියලා දන්නවද ?

    නියමිත කාලෙදි විකුණන්න බැරි උන ඒවා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,272
    11
    3,769
    113
    home theatre ekak nisa awlak na itin

    sound system technology ikmanata wenas wenne nane
    වැඩ කරනවා කිව්වම පුදුමයි.

    ඕවා පාවිච්චි නොකර ඉන්නකොට ඇතුලෙ කෑලී අප්සට් යනවා
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,877
    7,380
    113
    36
    වැඩ කරනවා කිව්වම පුදුමයි.

    ඕවා පාවිච්චි නොකර ඉන්නකොට ඇතුලෙ කෑලී අප්සට් යනවා
    aragena dan 5 years wenawa... thaama weda kisima issue ekak awilla na... Sony ne..
     
    • Love
    Reactions: Bam